බණ්ඩාරගම පාසල් බස් අද පොලිසියෙන් පරීක්ෂා කළේය. සිසුන් 40ක් පමණ රැගත් බසයක් ටයර් ගෙවී, දොර ජනෙල් ඇරීමට හෝ වැහීමට නොහැකිව තිබූ බව කියන පොලිසිය එහි රියදුරා ළඟ රිය පැදවීමේ බලපත්‍රයක් තිබූ බවද පවසයි.
ඔහුගේ බසයද ඔහුද අත් අඩංගුවට ගත් පොලිසිය ඔහු උසාවියට ඉදිරිපත් කිරීමට යයි.
තවත් බස් 10ක අඩුපාඩු සොයාගත් පොලිසිය ඒවා දින 3කින් පිළිසකර කර රියදුරන්ට උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය එහි රියදුරා ළඟ රිය පැදවීමේ බලපත්‍රයක් තිබූ බවද පවසයි. (නදී)
රියදුරු බලපත්‍ර නැති අයෙකුට බස් රථය දුන් බස් හිමියාට දඬුවමක් නැද්ද? (නදී)
බස් හිමියම තමයිලු එලවන්නේ (නදී)
ගෙදර ඇති (නදී)
අපෝ බලපත් නැතුව කොච්චර වාහන දුවනවද රටේ. (නදී)