ප්‍රවීණ කලාකරුවකු හා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතාගේ ‘විදුලි පුටුව විකිණීමට තිබේ‘ ශ්‍රව්‍ය කලා ප්‍රදර්ශනය කොළඹ 7, ලයනල් වෙන්ට් කලාගාරයේදී මේ දිනවල පැවැත්වේ.
ප්‍රදර්ශනය නැරඹීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද එහි ගියේය.
සෑම වසරකම ජූලි 23 වැනිදා සිට ජූලි 30 වැනිදා දක්වා කළු ජූලිය වෙනුවෙන් තේනුවර මහතා දෘෂ්‍ය කලා ප්‍රදර්ශනයක් පවත්වයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd