දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනය එළැඹෙන අගෝස්තු මස 8 වැනිදා එම සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටහේනේදි පැවැත්වීමට නියමිත දේශපාලන රැස්වීමක දී එළිදැක්වීමට නියමිතය.
මේ අවස්ථාවට සන්ධානයේ සාමාජික පක්ෂ වන කම්කරු ජාතික සංගමයේ නායක පී. දිගම්බරන් හා කඳුරට ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් යන මහත්වරු එකල පක්ෂ ක්‍රියාකාරීහු රැසක් සහභාගි වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න ජාතිවාදී සෙට් එකෙන් ටිකක්. පුළුවන් නම් කෙලින් කියන්නකෝ බලන්න එයාලටත්. අපේ මිනිස්සුන්ට විතරක් ඇගිල්ල දික් කර කර ඉන්නේ නැතුව (නදී)
අනේ මහත්තයෝ මොන ප්‍රතිපත්ති එලියට දැම්මත් රට බෙදන්න නම් කොහෙත්ම ඉඩ දෙන්නේ නැහැ හොඳේ.(ම)