තලාතුඔය මොරගොල්ලේ දේවාලඇල්ල ප්‍රදේශයේදී සපු දැව කඳන් ප්‍රවාහනය කළැයි කියන ලොරියක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි රියදුරු හා සහායක දැඩි තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි කියයි.
රියදුරුගේ තත්ත්වය බරපතල බැවින් ඔහු දැඩි සත්කාර ඒකකයට මාරු කර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොමැරී බේරුනොත් ඇති. එහෙම නොවේවායි පතමි! (නදී)