බෙල්ලන්විල ඇසළ පුණ්‍යොත්සවය සහ ඇසළ පෙරහර ජූලි 30 වැනි දින සිට අගොස්තු 16 වැනි දා දක්වා පැවැත්වේ. අගෝස්තු 5 වැනි දා කප් සිටුවනු ලබන අතර දේවදූත පෙරහර හා කුඹල් පෙරහර අගෝස්තු අට වැනි දා පැවැත්වේ. මල් පෙරහර අගෝස්තු මස නව වැනි දා ආරම්භ වී 12 වැනි දා අවසන් වේ. පාවඩ පෙරහර 13 වැනි දා ද, රන්සිවිලි පෙරහර 14 වැනි දා ද රන්දෝලි පෙරහර අගොස්තු මස 15 වැනි දා පැවැත්වේ. බොරලැස්ගමුව තොටුපළේදී අගෝස්තු 16 වැනි දා දිය කැපීමෙන් පසු පෙරහර කටයුතු අවසන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd