‘ගිය රජය කාලේ කටුනායකත් හොර ගුහාවක්‘ ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සිදුවූ බව කියන අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් එහි හිටපු සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය හා තවත් 12 May 2015
ජාතික කොඩිය විකෘති කළොත් නඩු ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය නිසි ප්‍රමීතින් නොසලකා නිෂ්පාදන කරන ආයතනයනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය තීරණය කරයි. මේ සම 12 May 2015
හැකිනම් මහින්ද අගමැති කරනු ‘එදා පැවැති රජයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ජිනීවා මානව හිමිකම් කොමිසමට යද්දී දේශද්‍රෝහීන්, ජාතී ද්‍රෝහීන් ලෙසයි හැඳින්වූයේ. 12 May 2015
කොටි සමරා පරණ කොටි කටේ පහන් දල්වති 2009 යුද්ධයේ අවසන් සමයේ යුද හමුදාව හා කොටි සංවිධානය අතර තීරණාත්මක සටන සිදුවූ මුලතිව්හි වෙල්ලමුල්ලි වයික්කාල් වෙරළ තීරයේ අද පහන් දල් 12 May 2015
රතු අහසේදී චන්නටයි-ධනංජයටයි මැදිවූ හිමාලි ‘‘එය පවුලක් අතර ප්‍රශ්නයක් ඇති වූ මොහොතකි. දෙදෙනෙකු අතරට පැමිණි ඒ තෙවැනියා නිසා මීළඟට වෙන්නෙ මොකක්ද?’’ කි්රස 12 May 2015
නේපාලයට කිලෝ 36000 ක සහන සැපයුම් ලංකාවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ වන විට කිලෝග්‍රෑම් 36000 ක පමණ සහන භාණ්ඩ නේපාලයට රැගෙන යාම සඳහා විශිෂ්ඨ සේවා දායකත්වයක් සපයා ඇති බව එම 12 May 2015
ආබාධිත විරුවෝ හිඟ සල්ලි ඉල්ලති ආබාධිත විශ්‍රාමික රණවිරුවන්ට ලැබිය යුතු හිඟ වැටුප් ලබා දෙන්නැයි යුද හමුදා ආබාධිත රණවිරුවන්ගේ සංගමය රජයෙන්&nbs 12 May 2015
එදා ඇමතින්ට අරලිය මැදුරෙන් “කෝල්” “පසුගිය කාලයේ අරලියගහ මන්දිරයේ ඇමතිවරුට “කෝල්” (දුරකතන ඇමතුම්) එනවා එත් මගේ ඇමති මණ්ඩලයට එහෙම නැහැ. ම 12 May 2015
සේනාධිපති තනියම එයි ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති අද කොළඹ කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේය. 12 May 2015
භූමිකම්පාවෙන් සුළු හානි: ලක් තානාපති කාර්යාලයයේ කාටවත් අනතුරක් නෑ නේපාලයේ සිදුවූ භූකම්පනයෙන් කත්මන්ඩු අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයට සුළු අලාභහානි වී ඇතැයි තානාපති කාර්යාල ආරංචි කියයි. 12 May 2015
උප ඇමැති වික්‍රමසිංහ හදිසියේ මිය යයි නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නෙරංජන් වික්‍රමසිංහ (52) හදිසියේ අසනීප වී බණ්ඩාරගම සිට පානදුර රෝහලට රැගෙන යමින් සිටිය දී මිය ගිය බව 12 May 2015
මාස තුනට හොර කඩ 3700 ක් කිරුම් මිනුම් සම්බන්ධ වැටලීම් තුන් දහස් හත්සිය හැට හතක් ජනවාරි සිට මාර්තු 31 දක්වා සිදුකර වෙළදුන 12 May 2015
නේපාලයේ යළි මහ භූමි කම්පාවක් රිච්ටර් මාපකයේ 7.4ක ප්‍රභලත්වයෙන් යුත් භූමි කම්පාවක් බටහිර නේපාලයේ සිදුවී ඇතැයි ඇමෙරිකා භූ විද්‍යා ගවේශන ආයතනය කියයි. කලින් 12 May 2015
ගෝඨාගේ පෙත්සම බදාදා විභාගයට තමා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් ඇති හෙයින් තමා අත්අඩංගුවට ගැනීමෙන් වළක්වාන නියෝගයක් නිකුත්කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් 12 May 2015
නේපාල විරුවන්ට හරසර නේපාලයේ ඇති වු භූමිකම්පාවෙන් විපතට පත්වුවන්ට සහන සැලසීම සදහා නේපාලයට පිටත්ව ගිය ශ්‍රී ලාංකික සහන කන්ඩායම සහන කටයුතු නිමාකො 12 May 2015
නොහොබිනා වැඩෙන් රිමාන්ඩ් කොළඹ කොටුවේ ප්‍රසිද්ධ ස්ථානවල පිරිමින් අතර අශෝභන ලෙස හැසිරුණු බව කියන තරුණයෝ 10 දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ 12 May 2015
නවුසර් ෆවුසිට ඇප ගිණි අවියක් පෙන්වා 2012 දී ව්‍යාපාරිකයකුට තර්ජනය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නවුසර් ෆවුසි රුපියල් දස 12 May 2015
මල නොතලා රොන් ගනී රජයට අයවිය යුතු බදු සහ හිඟ බදු අයකර ගැනීමට විධිමත් ක්‍රියාදාමයක් සකස් කරගෙන යන බව දේශිය ආදායම් කොමසා 12 May 2015
වන වැස්මට ගස් ලක්ෂයක් ලෝක පරිසර දිනය යෙදි ඇති ජුනි 5 වැනිදා පැළ ලක්ෂයක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රෝපණය කිරිමේ වැඩසටහන ජනාධිපති&n 12 May 2015
මිල්කෝ හිටපු සුළු පරිපාලකට අත්හිටවූ සිර දඬුවම් මිල්කෝ සුළු සේවකයකුට අහිමි වූ රැකියාව යළි ලබා දීම සඳහා රුපියල් පනස් දහසක් ඉල්ලා 25000ක අල්ලසක් ගත් එහි සුළු සේවක පරිපාලන නිලධාරී 12 May 2015
හිටපු විදුහල්පති වරද පිළිගනී පළමු වැනි වසරට ළමයකු ඇතුළු කිරීම සඳහා මවගෙන් ලිංගික අල්ලසක් ඉල්ලා ඇය හෝටලයකට රැගෙන ගිය බව කියන කොට්ටාව ආනන්ද විද්‍යාලයයේ හිටපු වි 12 May 2015
රාඩා මෙහෙයුම් නිලධාරී යළි රිමාන්ඩ් උතුරු නැගෙනහිර සුනාමියෙන් වැනසුණු පෙදෙස්හි නිවාස තැනීම සඳහා පිහිටවූ ‘රාඩා‘ ආයතනයේ හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සාලිය වික් 12 May 2015
මහනුවර නිළමෙගෙන් ප්‍රශ්න කරයි මහනුවර දළදා මාලිගාවේ සිදුවිණැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑලගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර 12 May 2015
සන්ධාන පළාත් මන්ත්‍රී අත්අඩංගුවේ 2012 දී ව්‍යාපාරිකයකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කළැයි සැකපිට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නවුසර් ෆවුසි අත්අඩංගුවට ගත් බව පොලිසි 12 May 2015
අවියක් රැගෙන මෛත්‍රී ළඟට ගිය කෝප්රල් යළි රිමාන්ඩ් පසුගිය අප්‍රේල් 25 වැනි දා අඟුණකොල පැලැස්ස පුරහලේ දී මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ රැස්වීම් ශාලාවට ඇතුළු වී ගිනි අවියක් සමඟ ජනපති සම 12 May 2015
ගෝඨාගේ ෆේස්බුක් දින පොත : ‘අවංක සේවයට උපහාර‘ මේ සතියේ තමාගේ කාලසටහන පහත පරිදි යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කරයි. සඳුදා - අල්ලස් කොමිසම 12 May 2015
බසයට සිසුවිය බිලි බද්දේගම දී පාසල් බසයක රෝදයට හසුවූ හත් හැවිරිදි පාසල් දැරියක රෝහලට ඇතුල්කරණ විටම මියගොස් සිටි බව පොලිසිය කියයි. බසයේ දොරක් හද 12 May 2015
බසය වල් අලියාගේ ඇඟේ හැපේ හබරණ හිරිවඩුන්නේ දී අද අළුයම පෞද්ගලික බසයක් වල් අලියකුගේ ඇඟේ හැපීමෙන් කොන්දොස්තර හා කතක ඇතුළු නම දෙනෙක් තුවාල ලදහ. තුවාල ලබන්නට ඇත 12 May 2015
හත් කෝටියක කුඩු මාරාවිලින් ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ රුපියල් කෝටි හතක් වටිනා බ්‍රවුන් සුගර් වර්ගයේ හෙරොයින් තොගයක් සමග සැකකරුවෙක් මාරවිල තොඩුු 12 May 2015
මහින්දගේ ප්‍රබලයෙක් අල්ලන්න යයි? මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබල පුද්ගලයකු බදාදාට පෙර අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පොලිස් ආරංචි කියයි. ඔහුගෙන් අල්ලස් හෝ දූ 11 May 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026