ශ්‍රී ලංකාව පසුගිය දශක කිහිපයේදී මුහුණදුන් අත්දැකීම් හඳුනාගනිමින් රටක් ලෙස අනාගත අභියෝග ජයගැනීමට රටේ ඒකීයභාවය තිබිය යුතු යැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (4) රත්මලානේ ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ සිව්මහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් පැවසීය.
වාස්තු විද්‍යාඥ ආචාර්ය සේනක ධර්මතිලක මහතා ගොඩනැගිල්ල නිර්මාණය කර ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න එ්කයි අපි රනිල් එපා කියන්නේ. (බ)
ජනපතිතුමා මේ නොකිය කියන්නේ රට බෙදන අයට ඡන්දෙ දෙන්න එපා කියල. ඊයේ පෙරේද දුමින්දගේ රැස්වීමටත් සහභාගි වුණා. යටින් සන්ධානෙට සපෝට්. (බ)
ජනාධිපතිතුමා ගැන අපිට විශ්වාසයි. අපි ඔබතුමාට ගියපාර ඡන්දෙ දුන්නේ ඒක නිසා. ජනපතිතුමනි, අපි ඔබ සමඟයි. අපි මහින්දට විරුද්ධ නැහැ. ඔහු මේ රටට වටිනා කෙනෙක්. අපි වෙනසක් කළා. එහෙම කියලා රට නැතිවෙන්න දෙන්නේ නැහැ. දැන් අපේ රට රැකගනිමු. (නි)
ඔබට සුබ පැතුම්! (නි)
කතාව නම් හොඳයි මහත්තයෝ. ක්‍රියාවෙනුත් ඒ බව පෙන්වන්න (නි)
ජයවේවා! (නි)
එතකොට දැන් අපි කාටද ඡන්දය ප්‍රකාශ කරන්න ඕනෑ? (නි)
ජනපතිතුමනි,ඔබට ජය! (නි)
ඔබේ මුලිකත්වයෙන් නව අගමැති රනිල් උතුරට 13 දී රටේ ඒකීය භාවය රකිනබව ස්ථිර යි .පොලිස් බලතල ලබා උතුරටත් ඒකීය බව ලැබේවි .ආරක්ෂාවට ඇමරිකාව ඒවි (බ)
රුවන්,ඉන්දික, දෙන්නම ඔය වැටිලා ඉන්න ළිදෙන් ගොඩඑන්න. තවම දේශපාලන අවබෝධය මොන්ටිසෝරි කාලේ වගේ. අට පාස් කට්ටිගේ පස්සේ ගියාම ඔයටික වෙනවා. (නි)
හොරුන් තක්කඩින් නැති පාලනයක් ඇතිවෙන්නත් ඕනි (බ)
ඒක ගොඩක් වැදගත්.ඔබතුමා මෙහෙම කියපු එක හොඳයි. අද තියෙන්නේ ඒකීය,එක්සත් තරඟයක්. (නි)
ජයවේවා! (නි)
ජනපතිතුමනි අපි ඔබට විරුද්ධව එදා ජන්දය පාවිච්චි කළා. නමුත් අද අපි පසුතැවෙනවා. මහින්ද බලයට අාවොත් ඔබතුමාගේ වැඩපිළිවෙලට අකුල් හෙලන බව අපි දන්නවා. ඔබතුමාත් සමග සමගියෙන් වැඩකළ හැකි රනිල් මහත්තයට මේ පාර ජන්දය දෙන්න තීරණය කළා. (නදී)
රටේ ඒකීයබව රකින බවට පැහැදිලිවම ප්‍රකාශ කළා රනිල් මහතා. ඒක එතුමාගේ නව ප්‍රතිපත්ති ප්‍රකාශයේත් තිබෙනවා. අද මහින්ද බල කාමයෙන් වියරු වැටිලා. (නි)
මෙතුමාට 17 වනදා හොරු, කුඩු, එතනෝල් නැති, අවංක වැඩකරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් පත්කර දෙමු. ඒක අපි සහ හෙට උපදින දරුවන් වෙනුවෙන් කරන යුතුකමක්.. (නි)
එතුමා කියන දේ ඇත්ත (නි)