අනුරාධපුර කුරුණෑගල ප‍්‍රධාන පාරේ තලාව මොරගොඩ ප‍්‍රදේශයේදී පාර හරහා මාරු වෙමින් ගිය වල් අලියකු යතුරු පැදියක ගැටීමෙන් එහි පිටුපස ගමන් ගත් කාන්තාවක බරපතල තුවාල ලබා අද ( 04) අලුයම රෝහල් ගත කරනු ලැබ ඇතැයි තලාව පොලිසිය කියයි.
ඥාතියකුගේ නිවසේ රාති‍්‍රය ගත කොට සිය සැමියා සමඟ යතුරු පැදියේ නැගී ගලෙන්බිඳුණුවැව බලා යද්දී මෙසේ තුවාල ලබා ඇත්තේ මාලනී රාජපක්ෂ නමැති 38 හැවිරිදි කාන්තාවකි.
ප‍්‍රතිකාර සඳහා තලාව රෝහලට ඇතුළු කිරීමෙන් පසුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. කාන්තාවගේ දකුණු කකුල අස්ථි බිඳීමකට ලක්ව ඇති අතර රෝහලේදී ඇයට සැත්කමක් සිදු කළ බව රෝහල් ප‍්‍රකාශකයෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
253
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වල් අලියා කතක රෝහල් යවයි
පිටබැද්දර ජයා Tuesday, 04 August 2015 06:20 AM
අනේ මන්ද කරුවලේ අලිත් කොහේ යනවද කියල ? (නදී)
වරුණ Tuesday, 04 August 2015 11:05 AM
මේ දවස්වල රාජපක්ෂලාට අලින්ගෙන් හරි අපලයි වගේ? (ම)