රනිල් වික්‍රමසිංහ මහතාගේ පුළුල් දැක්මකින් යුත් වැඩපිළිවෙළ අනුව ස්ථාවර ශක්තිමත් ආණ්ඩුවක් යටතේ ඡන්දදායකයන්ගේ සියලු ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බවත් තරුණ පිරිසට රැකියා ලක්ෂ 10ක් උත්පාදනය කරන බවත් ඒවා බොරු පොරොන්දු නොව ක්‍රියාත්මක වන දේවල් බවත් ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා මහර, කෝපියාවත්ත ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් පැවසීය.
අලුත් ආණ්ඩුවක් හදන්න සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලන බවත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ ජනතාව රජයකින් බලාපොරොත්තුවන සෑම යුතුකමක්ම ඉටු කිරීමට කටයුතු කරන බවත් ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවර ඒ ජා ප ය දිනුවේ නැත්නම් මෛත්‍රීගෙන් රටට වැඩක් නැතුව යනවා.(නදී)
දැන් අපේ එකම බලාපොරොත්තුව එයයි (නි)
එ. ජා. ප. යේ පොරොන්දු ගැන දන්නේ මීට පෙරයි. එ. ජා. ප. රජයක් යටතේ ජීවත් උන අය පමණයි. 77 ඉදන්ම පොරොන්දු නම් දුන්නා තමයි. (නදී)
ජන හිතකාමී රජයක් බිහිවේවා! ඔබට ජයවේවා ! (නදී)
එජාපයට තමයි මෙවර අපේ මනාපය! (නි)
මෙවැනි පැහැදිලි පරිපුර්ණ වැඩ සැලැස්මක් ඉතිහාසයේ කිසි දිනක මැතිවරණයකට ඉදිරිපත්වී නැහැ. සෑම අංශයක්ම අැති මෙම වැඩ සටහන ක්‍රීයාත්මක උනොත් ලෝකයේ දියුණුම රට ලංකාව වනු ඇත.(නදී)
හරියට හරි කියපු කතාව. ඒ ජා ප ය බොරු පොරොන්දු දුන්නේ නැහැ. එයාල දුන්නේ දින 100න් "කඩවෙන වෙන පොරොන්දු ද?‘‘ (නදී)
කුමාර, නිලන් දක්කේ නැද්ද දින 100 පොරොන්දු ඉටුකරන්න නොදී නටපු නාඩගම. (නදී)
බොහෝ දේශපාලකයින් දුෂණ වැඩ කරන්නේ වෙනත් නිලදාරීන් හරහා. මේ රජය පසුගිය රජයට වඩා 100% ක් හොඳයි. නමුත් පසුගිය වැරදි අායෙත් සිදු නොකිරීමට වගබලාගත යුතුයි. දැනට මන්ත්‍රීවරුනට වාහන පර්මිට් එක සදහා දෙන ලක්ෂ 200 බලපත්‍රය අහෝසි කර එම මුදල් වලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වංචා දුෂණ පටිගත කොට හෝ වෙනත් සාක්ෂි සහිතව ඉදිරිපත් කරන ඕනෑම පුරවැසියෙකුට මේ මුදල් පිරිනමන්න. එතකොට දන්නෙම නැතුව දුෂණයෙන් තොර මන්ත්‍රීවරු පිරිසක් බිහිවනු ඇත. (නදී)
එක්සත් ජාතික පක්ෂය දිනේවා! (නි)
එතකොට නැවත වතාවක් කියවල බලන්නකෝ දින 100 පොරොන්දු එකින් එක. කියක් කලාද නොකලාද කියා. (නදී)
77දි ඇට අටේ ඉඳල දුන්න පොරොන්දු සියල්ල ඉටු උනානම් මෙ රට සුරපුරක් නේද (නදී)