කිලිනොච්චි පුනරීන් නල්ලූර් පාසල ඉදිරිපිටදී ඡන්දය වෙනුවෙන් අත් පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයින් දෙදෙනකු අත් අඩංගුවට ගත් බවට පුනරීන් පොලිසිය පවසයි.
තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාවට පැමිණි ගුරුවරුන් හට අත් පත්‍රිකා බෙදා ඇති අතර ඒ පිළිබඳව පුනරීන් පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා පුනරීන් පොලිසිය විසින් කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී මහේස්ත්‍රාත් එම්.අයි.වහබ්දීන් මහතා සැකකරුවන් 14 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd