භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඝාතනය කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතැළු 13 දෙනකුට එරෙහි නඩුව විභාගයට අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරනු ලැබ ඇත.
මෙය සුවිශේෂී සිද්ධියක් ලෙස සලකා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට නියම කරන ලෙස නීතිපති යුවන්ජන් විජේතිලක මහතා කළ ඉල්ලීමක් අනුව මෙම අනුමැතිය ලැබිණි.
මෙම විනිසුරු මඩුල්ලේ සභාපති ලෙස මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා පත්කර ඇත. සෙසු විනිසුරුවරුන් වන්නේ පද්මිණී රණවක ගුණතිලක මහත්මිය සහ එම්.සී.බී.එස් මොරායස් මහතාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ මෙයාටත් ඡන්දෙ ඉල්ලන්ඩ දෙන්ඩ තිබුනේ (නදී)