2015 මහ මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික් එජනිස අපේක්ෂක රමේෂ් පතිරණ මහතාගේ පෝස්ටර් අලවමින් සිටි තිදෙනෙකු හා ඔවුන් පැමිණි ලොරි රථය හා කටවුට් තොගයක් ද පෝස්ටර් ද අද (04) අලුයම අත්අඩංගුවට ගත් බව හිනිදුම පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතක ඇති කාලෙකින් ජාතික මැතිවරණ සමයක නිදහසේ වෙලාවට ගමන් බිමන් යනවා නව ජනාදිපති තුමාටත් මැ:කොමසාරිස් තුමාටත් ශ්‍රී ලංකා පොලීසියටත් යහපාලන රජයටත් මගේ උපහාරය (ම)
කොන්ද පණ ඇති හිනිදුම පොලිසියට මගේ සුභ පැතුම්! (නි)
දැන් නම් රටේ නිතිය හරියටම ජාති බෙදා , පාට බෙදා , පක්ෂ බෙදන්නේ නැතුව ක්‍රියාත්මක වෙනවා . අපි බලාපොරොත්තු වුණෙත් මේ ටික තමයි සතුටුයි ගෞරවය මෛත්‍රී ජනපති තුමාට සහ යහපාලන ආණ්ඩුවට , (ම)
අනිවාර්යයෙන්ම.... මෙහි ගෞරවය මැතිවරණ කොමසාරිස් ප්‍රණාමය හිමි විය යුතුය. (ම)