1956 සිට මෙරට පැවැත්වූ පාර්ලිමේන්තු මහ මැතිවරණ තුළින් බලයට පත්වූ අගමැතිවරුන්ගේ කේන්දර සහ මෙවර බලයට පැමිණීමේ හැකියාව ඇති අය සම්බන්ධයෙන් ජ්‍යොතිෂයට අනුකූලව සකස් කළ පෙළගැස්මකි.
සාම විනිසුරු දෛවඥ ආර්.ඒ.ධර්මසිරිවික්‍රමආරච්චි ( ලේකම්, එක්සත් ජ්‍යෙතීර්වේදී පෙරමුණ)
මෙවර මහ මැතිවරණය සම්බන්ධ විවිධ ජ්‍යෙතිෂවේදීන් දැක්වූ අනාවැකි සඳහා එසැණ එක බලන්න.


















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුන්වහන්සේ වදාල ලෙස මෙය තිරශ්චීන විද්‍යාවකි (බ)
මෙම තත්වය තමයි අද රටේ තිබෙන්නේ (නි)
තවමත් අපේ රටේ මිනිස්සු මේවා විශ්වාස කරන්නේ නැහැ (නදී)
මහින්ද ගේ ජය කිසිවෙකුට වැළක්විය නොහැක. (නදී)
ජනාධිපතිවරනේදී හිටියේ එක සුමනදාස කෙනයි..මෙදාපාර සුමනදාසල ගොඩක් බිහිවේවි වගේ..(ම)
පක්ෂ වලටත් ජන්ම කේන්දර තියෙන බව මම අදයි දැන ගත්තේ. (බ)
මහින්ද ජනාධිපති මැතිවරණයේදී නොදුන් පොරොන්දු ඇයි දැන් දෙන්නේ? එක්කෝ එදා බොරු නැත්නම් අද බොරු. මාස 6 කට ප්‍රතිපත්ති වෙනස් වෙනවද? නැත්නම් අපි ගොන්නු කියලා හිතනවද? (නි)
මේවා ගැන මට විශ්වාසයක් නැහැ. ඒත් මට කියන්න පුළුවන් මෙම මැතිවරණය ගැන බලලා අනිවාර්යෙන්ම මහින්ද පරදිනවා කියලා. (නි)
මොකද මේ හෝ ගාලා අනාවැකි දාන්නේ. බුද්ධි අංශ වාර්තා හොඳ නෑ වගේ තමා පෙන්නේ. මේ ට්‍රික් එක ගිය පර ඡන්දෙදිත් දැම්මට මිනිස්සු වෙනස් වුනේ නෑ ...මේ පාරත් එහෙම තමා ..මේවට රැවිටිච්ච කාලේ ගියා (නදී)
සන්ධානය දිනන්නේ මොණරාගල හා ත්‍රිකුණාමලය පමණි. උතුර හැර අනිත් සියල්ල එජාපය දිනාවි (නදී)
මම හිතන්නේ නැහැ මහින්දට ආයේ අගමැති වෙන්න පුළුවන් වේවි කියලා. එයාගේ බොරු වැඩ කළ කාලය ගියා. (නි)
තරඟයකදී එක අයෙක් දිනනවා.අනෙකා පරදිනවා.පලාඵලකරුවන් දෙකට බෙදෙනවා. ඒගොල්ලොත් කොටසක් හරි අනෙක් අය වැරදියි.මේක විහිළුවක් වෙලා.ජනතාවනි, රැවටෙන්න එපා (නි)
මහින්ද මෙදා පරදිනවා (නි)
අපරාදෙ මෙච්චර කල් ඡන්ද වලට වියදම් කළ සල්ලි. දැන් බලාගෙන ගියාම මිනිසුන්ට කිසිම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් නැහැනෙ. ඔක්කොම වෙන්නෙ කේන්දරේට අනුවනෙ. (නි)
අනාවැකි කිව්වාම වරදිනවනේ. ඒ හින්දා අතීතයේ තරු මෙහෙම තිබුණා, එතකොට මෙහෙම වුණා කියනවා (නි)