හබරණ - පොළොන්නරුව මාර්ගයේ මින්නේරිය ප්‍රදේශයේදී අද (4) පස්වරුවේ කාර් රථයක් පාරෙන් ඉවතට පැන පෙරළීමෙන් තිදෙනකු බරපතල තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
කාරය අධික වේගයෙන් පැමිණීම අනතුරට හේතුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිසුන් හැමදාම දකිනවා වේගයෙන් යනවිට අනතුරු වලට ගොදුරු වී දිනපතාම මිනිසුන් මහමඟ මැරෙනවා කියලා.ඒවා ගානකටවත් නොගෙන මෙහෙම යන්නේ මැරෙන්නනේ! (නි)
රූපවති, ලංකාවේ ඉන්න ගොඩක් රියදුරන්ට රිය පැදවීමේ දැනුමක් නැහැ. ඒ අය හිතන්නේ රිය පැදවීමේ බලපත්‍රය ගත්තහම ඇති කියලා. ඉතින් වේගයෙන් යනවා. නමුත් මහ පාරේ ස්වභාවය දන්නේ නැහැ. වේගයෙන් යන නිසා පෙනෙන්නෙත් නැහැ. අනික මානයත් ඕකට එකතු වෙනවා. (නි)
අනේ අපේ රටේ රියදුරන්ට මොළේ පෑදේවා! පාලනයක් ඇතුව රිය පැදවීමට මුලසිට ඉගැන්විය යුතුයි (නි)