‘මූල්‍ය අපරාධ කොට්ඨාසය ස්වාධීනයි : දේශපාලන අතපෙවීම් නෑ‘ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සහ නීතිය ක්‍රියාත්මක කරන සෙසු අංශ විසින් සිදු කරගෙන යන පරීක්ෂණ මුළුමනින්ම ස්වාධීන බවත්, ඒ සම් 11 May 2015
හිටපු ජනපති ලේකම් 13 කැඳවයි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග පොලිස් විශේෂ විමර්ශන ඒකකය ලබන 13 වැනි දා කැඳවීමට යයි. උතුරු නැගෙනහිර නිවාස අහිමිවූවනට නිවාස ඉ 11 May 2015
ඇඹිලිපිටියේ ලක්ෂ 50ක් කොල්ලකයි ඇඹිලිපිටිය නගරයේ දී අද සවස රුපියල් ලක්ෂ 50ක් කොල්ලකෑ කණ්ඩායමක් සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි. ව්‍යාපාරිකයකු බැංකුවේ තැන්පත් කිරී 11 May 2015
‘යුද්ධය නිසා පරිසරය රැකුණා‘ ශ්‍රී ලංකාවේ යුද්ධය පැවැති උතුරු නැගෙනහිර පමණක් දැනට වනාන්තර ආරක්ෂා වී ඇතැයි ද, යුද්ධය කොතරම් අකාරුණිකත වුවත් පරිසර රැක්ම සඳහා යු 11 May 2015
මඩු වනාන්තරෙත් කපයි මන්නාරම මඩු පාර අභය භූමිය ආසන්යේ පිහිටි පෙරියමඩු රක්ෂිතයේ ද මහා වනය කපා ජනපද ඉදිකරගෙන යයි. රජයේ ඇමැතිවරයකු මීට මුල්වී සිටිතියි කිය 11 May 2015
‘අපරාධ ප්රතිනිරූපනය හරි වැරදියි‘ ‘කොටකෙතන අම්මා මැරූ බවට සැකපිට පුතා අත්අඩංගුවට ගත්තා. ගමක ළමයෙක් අම්මා මරනවා කියන්නේ ලොකු ප්‍රශ්නයක්. මාධ්‍ය මගින් නැවත ඒවා ප 11 May 2015
‘විමල්/ගම්මන්පිල ශ්රීලනිපය කනවා‘ ‘විමල් වීරවංශ හා උදය ගම්මන්පිල දෙන්නා අපේ පක්ෂෙට කරන්නේ ලොකු හානියක්. මහින්ද මහත්තයා පෙන්නා ගොඩ වැඩි කර ගන්න හදනවා. මහින්ද මහත්තය 11 May 2015
ලොස්ඇන්ජලීස් පිංකම 15/16 ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර බෞද්ධ විහාරයේ නව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් කැරැල්ල නිරාවරණය කිරීම හා විහාර මන්දිරය විවෘත කිරීම 11 May 2015
ඌව තීන්දුව 21ට කල් යයි එක්සත් ජාතික පක්ෂයෙන් ඌව පළාත් සභාවේ මහ ඇමැති තනතුරට පත්වූ හරීන් ප්‍රනාන්දුගේ තනතුර අත්හිටුවන ලෙස හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජප 11 May 2015
සජින් වාස් 20 දක්වා රිමාන්ඩ් ජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන අයථා පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ 11 May 2015
සජින් කොටුව උසාවියට ජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මීට ටික වේලාවකට පෙර කොළඹ ක 11 May 2015
අත්අඩංගුවට ගැනීමෙන් බේරෙන්න ගෝඨා උසාවි යයි තමා අත්අඩංගුවට ගැනිමෙන් වළක්වන නියෝගයක් ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(11) ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් 11 May 2015
කාරය ගසාගෙන යයි : වතුහිමියා බේරෙයි : මිතුරා මැරෙයි ගංවතුරෙන් යටවී තිබූ දොඩම්ගස්ලන්දේ පාරක ගමන් කරමින් තිබූ කාරයක් ගල්සේරුගොල්ල පාලමින් කුඩා ඔයට වැටී සැඩපහරකට හසුවී ගසාගෙන ගොස් එක 11 May 2015
පුටු සැටියෙන් ගංජා මතුවෙයි දඹුල්ල මැද රට සුවිසල් නිවසක සාලයක පුටු සැටියකින් ගංජා කිලෝ 7 ක් සමග සැකකරුවකු දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත .පොලිසියට ලද තොරතු 11 May 2015
සජින් වාස් අත්අඩංගුවට ගනී ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අයථා පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අත්අ 11 May 2015
වැස්ස 150කට ලෙඩ දමයි අධික වර්ෂාව නිසා පාතදුම්බර හා ගඟවට කෝරළය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දෙකේ පවුල් 32ක 166 දෙනකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස් 11 May 2015
ලංකාවේ ප්‍රථම මහා භාරකාරවරිය ශ්‍රී ලංකාවේ මහා භාරකාර දෙපාර්තමේන්තුවේ ප්‍රථමවරට මහාභාරකාරවරිය ලෙස අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව නීතිඥ තරංගනී කීනවින්න මහත්මි 11 May 2015
රෝද තුනත් නැත : දැනගන්න ඉඩකුත් නැත පිළිමතලාවේ දන්තුරේ නිවසක පාර අසල රාත්‍රියේ නවතා තිබු ත්‍රි රෝද රථයක රෝද තුනමද අසල නිවසේ ත්‍රි රෝද රථයේ බැටරියද ගලවා ගෙන ගොස් ඇතැ 11 May 2015
ලක් සරණාගතයෝ 65 ක් එති යුධ සමයේ රට අත හැර ඉන්දියාවට පලා ගිය ශ්‍රී ලාංකිකයෝ 65 දෙනෙකු ලබන 13 වෙනිදා ශ්‍රී ලංකාවට යළි ගෙන එන බව නැවත පදිංචි කිරීමේ හා ප්‍ර 11 May 2015
‘විල්පත්තුවට හානියක් නෑ‘ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අනවසර ඉදිකිරීම් කර නැති බවත්, ඉදි කිරීම් කර ඇත්තේ ඉන් ඔබ්බෙන් පිහිටි අභය භූමියේ බවත්, වනජීවී අධ්‍යක් 11 May 2015
මහින්ද සීනිගම දේවාලේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සීනිගම දෙවොල් දේවාලයේ පූජාවකට අද සහභාගී විය. ප්‍රාදේශීය සභා, පළාත් සභා හා පාර්ලිමේන්තු මන්ත්‍රීවර 11 May 2015
කෝට්ටේ පුරපතිටයි විපක්ෂ නායකටයි ඇප පසුගිය බ්‍රහස්පතින්දා කෝට්ටේ නගරාධිපති ජානක රණවක හා විපක්ෂ නායක සුගත් අප්පුහාමි අතර ඇතිවූ ගැටුමකින් පසු රිමාන්ඩ් භාරයට පත් කළ ඔ 11 May 2015
‘තෙල් මිල වැඩි කරන්නේ නෑ‘ තෙල්මිල ඉහළ දැමීමට යන බව හා තෙල් හිඟයක් ඇතැයි කියමින් සංවිධානාත්මක පිරිසක් පතුරුවන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නැතැයි ද, ජනතාව 11 May 2015
සජින් වාස් අත්අඩංගුවට? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රභල ආධාරකරුවකු හා විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත 11 May 2015
‘වැඩේ කැතයි‘ - ගුරු සංගමය හෙළා දකී සිසුවියක දිවි නසා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයෙන් ඇප ලබා සිටින කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලයයේ හිටපු විදුහල්ප 11 May 2015
ගෝඨා තනිවම අවුත් තනිවම යයි කොළඹ බෞද්ධාලෝක මාවතේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට පැය තුන හමාරකට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීම්වලට ලක් වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය 11 May 2015
සජින් වාස් අදත් රහස් පොලිසියේ හිටපු ජනපති මහින්දගේ සමීපතමයෙකු හා පසු ගිය රජයේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු වු සජින් වාස් ගුණවර්ධන මහතාගෙන් මේ වන විට රහස් පොලසිය ප 11 May 2015
පල්ලේකැලේ ක්‍රිකට් පිටියේ ලියැවිලි පොලිසියට මහනුවර පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීමේ දී රුපියල් තිස් කෝටියක වංචාවක් සිදුවීදැයි සොයා බලන කොළඹ කොල්ලුපි 11 May 2015
නවුසර් ෆවුසි අල්ලන නියෝග 2012 දී ව්‍යාපාරිකයකුට මරණ තර්ජන කළැයි සැකපිට එක්සත් ජනතා නිදහස් සන්ධාන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නවුසර් ෆවුසි අත්අඩංගුවට ග 11 May 2015
සරත් ඒකනායකගේ පෙත්සම පිළිගනී මධ්‍යම මහ ඇමති සරත් ඒකනායක මහතා එම තනතුරින් නෙරපීම වළක්වමින් අභියාචනාධිකරණය අද (11) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. වහා සිය පෙත 11 May 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026