ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාගරික මන්ත‍්‍රීී රන්ජන් පොන්නම්පෙරුම මහතා අද (03) යහපාලනයක් සඳහාවූ එක්සත් ජාතික පෙරමුණේ බත්තරමුල්ල කාර්යාලයයේ දී එක්සත් ජාතික පෙරමුණට එක් විය.
ඉදිරි මහ මැතිවරණයේ දී ඇමැති පාඨලී චම්පික රණවක මහතාට සහාය දක්වන බව ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධිමත් තීරණයක් (නි)
මහින්ද මහතාණෙනි, ඔබ තවමත් ප්‍රමාද නැත. ඔබත් යහපාලනයට සහයෝගය දෙන්න. අපේක්ෂකත්වයෙන් ඉවත් වන්න. අද නීතිය අකුරට ක්‍රියාත්මක වේ. දුෂණය වංචාව බෙහෙවින් අඩුය. මේ සැබෑ වෙනසට ඔබත් ආශිර්වාද කරන්න. (නි)
ජයවේවා! (නි)
නිවැරදි තීරණයක් (නි)
නියම බුද්ධිමත් තීරණයක් (නි)
ඉතා බුද්දිමත් තීරණයක්, අපි සියලුම වැදගත් දේශපාලකයින්ගෙන් ඉල්ලා සිටින්නේ වහාම යහපාලනට එකතු වී සෞභාගය මත් , නීතිගරුක රටක් ගොඩනැගීමට දායක වන ලෙසයි.(නදී)
රටට අවශ්‍ය දේශපාලන ගමන් මග දත් අය සිටීම සතුටක්. (නදී)
නියමයි. ජයවේවා! (නි)
හොඳ කාලේ ලබනකොට බුද්ධිමත් තීරණවලට යොමුවෙනවා (ම)