රවී කරුණානායක මහතාගේ පාක්ෂිකයන්ට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්නැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට බල කර සිටින බව හිටපු ඇමැති ගුණරත්න වීරකෝන් මහතා කරන්දෙණිය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා වසර 5කට රට බාරදෙන්න යැයි ඉල්ලුවද අවුරුදු පහක් නොව එක් දවසක්වත් රට බාරදුන්නොත් වෙනදේ බලාගත හැකි බව ද වීරකෝන් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි ඒත් ඇත්තයි. ඒ කියන්නේ ලංකාවේ සාමාන්‍ය පරීක්ෂණ සහ අපක්ෂපාති පරීක්ෂණ යනුවෙන් පරීක්ෂණ දෙවර්ගයක් තිබේද? (නි)
බොහොම හොඳයි (නි)
පොලිස් පරීක්ෂණ පටන් ගන්නත් පළමු සමහරු නඩු තීන්දුව දීලත් ඉවරයි (නි)
ලංකාවේ පරීක්ෂණ හරියටම අපක්ෂපාති වෙන්නේ පොඩි මිනිහට විතරයි. ලොක්කන්ට නම් වාසි විදිහට පක්ෂපාති වෙනවා නීතිය පවා. (නදී)