ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (03) පෙරවරුවේ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ හදිසියේ නිරික්ෂණය කළේය.
ව්‍යාපෘති අධ්‍යක්ෂ ආර්.බී. තෙන්නකෝන් මහතා ද සමඟ ජනපති එහි ප්‍රගතිය සොයා බැලීය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (03) පෙරවරුවේ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ හදිසියේ නිරික්ෂණය කළේය.
ව්‍යාපෘති අධ්‍යක්ෂ ආර්.බී. තෙන්නකෝන් මහතා ද සමඟ ජනපති එහි ප්‍රගතිය සොයා බැලීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වාගේ හැම සංවර්ධන ව්‍යාපෘති වලට යනවනම් සොයා බලනවනම් ගොඩක් හොඳයි. ප්‍රේමදාස මහත්තය වගේ.(බ)
ඩී. එස්. සේනානායක ශ්‍රීමතාණන්ට පසුව පහළවුණු ජලයේ අගය දන්නා නායකයෙක් (නි)
රටෙ වාසනාවට පහල වු නායකයෙක්. ඔබ යටතේ රටට විශාල සේවයක් වේවි කියලා විශ්වාස කරනවා.(ම)
කොළඹ - මහනුවර අධිවේගී මාර්ගයේ මුල්ගල තැබීමේ උත්සවයට ජනාධිපතිතුමාට ආරාධනා කරලා නැහැ වගේ. ඕක තමා කියන්නේ කාරිය කෙරෙන තුරු කාගේත් සැලකිල්ල. (බ)
ජානක, එතුමා මේක බලන්න ගියපු නිසාද? (බ)
ඔබතුමා ආරක්ෂාව ගැන සැළකිළිමත් වෙන්න (නි)
රටේ වාසනාවට පහළ වු නායකයෙක්.උතුම් නිහතමානී මිනිසෙක්.(ම)
මට මතකයි මෙතුමා මහින්ද මතත්තයත් එක්කත් ඔතනටම ගියා. මහත්තයෝ, පටන්ගත් හොඳ වැඩ නතර නොකර ඉදිරියටම කරනවා නම් ගොඩක් වටිනවා (නි)
රටෙ වාසනාවට පහළ වු නායකයෙක්. ඔබ යටතේ රටට විශාල සේවයක් වේවි කියලා විශ්වාස කරනවා. ඔබට අපගේ රට හා ජාතිය ගොඩගැනීමේ කාර්යයට රටේ සැමගේ සහයෝගය ලැබෙනු ඇත (නි)