එළඹෙන මහ මැතිවරණයේදී තමිල් මක්කල් විඩුදලයි පුලිගල් (ටී.එම්.වී.පී) පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන්ට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් ආසනයක් ලබාදීමට දෙපාර්ශවය අතර එකඟතාවයක් ඇතිවූ බව එම පක්ෂ ආරංචි කියයි.
ටී.එම්.වී.පී පක්ෂය මෙවර මැතිවරණයට ස්වාධීනව තරග කිරීමට සූදානම් වූ බවත් එම එකඟතාවය මත සන්ධානය යටතේ තරග කිරීමට තීරණය කළ බවත් පක්ෂ අභ්‍යන්තර ආරංචි සඳහන් කළේය.
පිල්ලෙයාන් නැගෙනහිර මහ ඇමැති ලෙසද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශකයකු ලෙසද කටයුතු කර ඇත.
ආරාධනා කරන්නේ නම් පමණක් දෙමළ ජාතික සන්ධානය සමග යළි එක්වීමට සූදානම් බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී පවසයි.
මේ සම්බන්ධයෙන් තම මැතිවරණ ප්‍රකාශනයට කරුණු ඇතුළත් කර ඇතැයිද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු හසුන
සිංහ Monday, 03 August 2015 10:03 AM
ඔය එන්නේ ටික ටික එළියට. අපිට තේරෙනවා දැන් (නි)