ඡන්ද දායකයන් අතේ විශාල බලයක් ඇති බවත් යහපත් පිරිසිසු නායකයන් පත්කිරීමේ බලය ජනතාවට අතේ ඇතැයිද පසුගිය කාලේ සන්ධාන ආණ්ඩුව මේ රටේ ජනතාව විශාල පීඩනයකට ලක් කළ ආකාරය දැකිය හැකිවූ බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මහර පැවති වෙනසක් උදෙසා තරුණ අපි සංවිධානයේ ජන හමුවකට එක්වෙමින් පැවසීය.
එජාප ආණ්ඩුවක් යටතේ රජයකින් බලාපොරොත්තුවන සේවය ඉටු කර දෙන බවත් ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාගේ කතාව ඇත්ත.
ඔය ටික දන්නවා නම් ඇමතිතුමා මීට වඩා ජනතාවට ළංවෙන්න බලන්න. ඔය වටේ ඉන්න කට්ටිය තුළ පසුගිය කාලේ අප්‍රසාදයට පත්වුණ පිරිසක් ඉන්නවා. ජනතාව ඒගොල්ලන්ට කැමති නැහැ. (නි)
තව දින15ක් ඡන්ද දායකයන් අතේ විශාල බලයක් ඇත. ඡන්දය දාලා ඉවර වුණාම ඔවුන් රම්පෙ කරපිංචා වෙනවා.(ම)
මේ වගේ පරිසිදු චරිත තියෙන පුද්ගලයෝ තමා රට අවශ්‍ය නැතුව මනාප ගන්න තමන්ගේම සගයන්ට විරුද්දව පාතාලය පාවිච්චි කරන පුද්ගලයෝ නෙමේ (නදී)