ජනපති ලේකම් කාර්යාලයේ වාහන 23ක් අවභාවිතය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයකු හා විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයකුවූ සජින් වාස් ගුණවර්ධන ලබන අගෝස්තු 11 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (4) නියෝග කළේය.
ඔහුට ඇප දෙන ලෙස ඔහුගේ නීතිඥවරු කරුණු දැක්වූ නමුත් මහේස්ත්‍රාත් එය ප්‍රතික්ෂේප කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්නනම් ඕන බන්ධනාගාර වලමයි (බ)