කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ ආරච්චි තනතුරේ කටයුතු කළ පුද්ගලයකු අද (3) සවස පානදුරදී දුම්රිය පාපුවරුවෙන් වැටී පසුපසින් පැමිණි දුම්රියේ හැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
වයස අවුරුදු 30 ක් වන ඔහු කුඩා වස්කඩුවේ පදිංචිකරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ! (නි)