වෙලේ සුදා හෙවත් ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර සමග ගනුදෙනුවලට සම්බන්ධ සිව් දෙනකුගේ තොරතුරු සොයන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
දෙහිවල පදිංචි ගම්පොළ විදානලාගේ දිලිනි නිල්මිණි, කිරුළපන පදංචි බිනර ගමගේ දෝන නදීකා නිල්මිණි, වැල්ලවත්තේ පදිංචි රත්ගල්ගොඩ ගමගේ සුදත් කුමාර සහ දෙහිවල පදිංචි අසංක ෆොන්සේකා නමැති අය පිළිබඳ තොරතුරක් ඇත්නම් 011 2320141 හා 0112 427176 යන අංකවලට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්පොළ විදානලාගේ දිලිනි නිල්මිණි කියන්නේ අපේ වඳ ලොකු අම්මගේ බාල දුවනේ!