ජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන අයථා පරිහරණය කළැයි රිමාන්ඩ් බාරයේ සිටින සජින් ද වාස් ගුණවර්ධනයට ඇප ලබා දීම ගැන තීරණය අගෝස්තු 10 වැනි දා ට කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු පත්මිණි එන් රණවක මහත්මිය අද නියෝග කළාය.
මහේස්ත්‍රාත් උසාවියෙන් ඔහුට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කිරීම ප්‍රතිශෝධනය කර ඔහු ඇප පිට මුදා හරින්නැයි මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
ඔහුගේ නීතීඥයන් කීවේ සැකකරුට ඇප ලබා දීමට ප්‍රමාණවත් සාධාරණ හේතු ඇති බවයි.
ගුණවර්ධනට ඇප ලබා දීමට විරුද්ධ බව නීතිපති දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න අප බලාපොරොත්තු වූ වෙනස (නි)