වයඹ පළාත් සභා භූමියේ නීති විරොධී ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතු කළ බව කියන එජාප ආධාරකරුවෝ අට දෙනෙක් කුරුණෑගල පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
ඔවුහු කුරුනෑගල දිස්ත්‍රික් අපේක්ෂක අකිල විරාජ් කාරියවසම් මහතාගේ ආධාරකරුවන් බව කියති.
මැතිවරණ ප්‍රචාරක අත් පත්‍රිකා 360ක් සහ ප්‍රචාරක කාඩ්පත් 178ක් ඔවුන් සතුව තිබී අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමුක්ති ඔබ හරි. ලංකාවේ ප්‍රචාරයක් නැතුව කොහොමද ඡන්ද කරන්නේ. (නි)
මට තියන ප්‍රශ්නය මැතිවරණයට නැති අත් පත්‍රිකා මොනවාටද කියලයි. (නි)