කොළඹ අශෝක විද්‍යාලයේ වාර්ෂික වර්ණ ප්‍රධානෝත්සවය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.
කොළඹ අශෝක විද්‍යාලයේ වසර 42 ඉතිහාසයේ උත්සවයක් සඳහා සහභාගි වු ප්‍රථම රාජ්‍ය නායකයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විම විශේෂත්වයකි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිවි මග ජය ගන්න අශෝකය සැපයු පිටිවහල මෙතකැයි කියන්නට නොහැක. සා/පෙළ ඉහළින් සමත් වී වෙනත් පාසලකට ගියද, ඉංජිනේරුවෙක් වී වෙනත් රටකට ගියද, අශෝකය කෙරෙහි බැඳුනු හෘදයාංගම සෙනෙහස මනසේ ගැඹුරු තැනක සිට විටින්විට මතුවෙමින් කියා දෙන්නේ කාලය සහ විපරිණාමය ගැන පාඩමක් යැයි මට හැඟේ. අශෝක විදුහලේ නිර්මාතෘ එම්.පී. ධර්මරත්න මැතිතුමාට උපහාර වේවා!! පෙරේරා සර්, පීරිස් සර්, නිහාල් සර්, ප්‍රේමරත්න සර්, ලයනල් සර්, ලෙස්ලි සර් ඇතුළු ඒ උතුම් ගුරු මඬුල්ලට අපි සදා ණයගැති වෙමු. (නි)
මගේ පාසල දිනේවා! (නි)
අශෝකය සදා දිනේවා! (නි)
විශිෂ්ටයි! (නි)