බලපිටිය වාර්ෂික පෙරහර අතරතුර දි වැලිසර සුනාමි ගම්මානයේදි රාත්‍රියේ දී තරුණ පිරිසක් අතර ඇති වු ගැටුමකින් කඩු කිනිසි වලින් කපා කොටා තිදෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව රෝහල් ආරංචි පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම මිනිසුන් ප්‍රශ්න විසඳා ගන්නේ කඩු කිනිසි වලින්ද? ඔයාලාම ඕවා නවත්වාගන්න වෙයි. නැතුව මොන ආණ්ඩුවටවත් පොලිසියටවත් ඕවා නවත්වන්න බැහැ. (නි)
කඩු කිනිසි වලින් කපාකොටා එකිනෙක මරාගැනීම බලපිටිය ප්‍රදේශයේ අද ඊයේ ඇතිවුණ දෙයක් නොවේ.ඉස්සර මීට වඩා භයානකය. දැන් ටිකක් හොඳයි (නි)