පෙනහලු පිළිකා මරුවා සොයා ගනි ලිංගාශ්‍රිතව පැතිරෙන දරුණුතම වෛරසය ලෙස හඳුනාගෙන තිබෙන මානව පැපිලෝමා වෛරසයේ ප්‍රභේද පෙනහලු පිළිකා සෑදීමට ඉවහල්&n 14 May 2015
වටරැක හිමි පරණ පැමිණිල්ලක් අලුත් කරයි ඇමැති රිෂාඩ් බදුර්දීන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පරිසරයට හානි කරතියි සෙවීමට 2013 සැප්තැම්බර 13 වැනි දා විල්පත්තුවට ගිය ගිහි පැවිද 14 May 2015
ජී.එලුත් උසාවි තීන්දුව අගයයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ඉතාම වැදගත් එකක් බව එක්සත් ජනතා නිදහස 14 May 2015
අමරසේකරගේ සංවිධානය වචනයක් අල්ලන් රජයට ගහයි මැයි 18 වැනිදාට යෙදෙන යුද ජයග්‍රහණ සැමරුම වත්මන් රජය ‘යුද්ධයේදී මියගිය විරු සමරුව‘ ලෙසින් නම් කර තිබීම කණගාටුවට කරුණක් බව සියලු 14 May 2015
රනිල් තරුණ හමුවට එක්වෙයි ‘කොන්ත්‍රාත්කරුවන් අපිට පැමිණිලි කරනවා අසවල් පාර හදන්න අපට දෙනවා කියලා අපෙන් කොමිස් ගත්තා ඒක නිසා ඒ ව්‍යාපෘතිය අපට දෙන්න කියල 14 May 2015
‘තාප විදුලි බලාගාර මුදල් නාස්තියක්‘ - චම්පික මාතර, පුත්තලම සහ ඇඹිලිපිටිය තාප විදුලි බලාගාර තුන වසා දමන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද අමාත්‍යංශයේ ප 14 May 2015
20 ගැන හොයන්න ඇමැති අනුකමිටුවක් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කැබිනට් මණ්ඩලය නියෝජනය නොකර පක්ෂවල සහ සියලු පාර්ශ්වවල අදහස් ගෙන ලබන 20 වැනි දා වාර්තාවක් ඉදිරිපත් කිර 14 May 2015
තබ්බෝව වාන් දමයි වැසි සහිත කාලගුණ තත්වයත් සමග තබ්බෝව ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘත කර ඇතැයි වාරිමාර්ග නිලධාරීහු කියති. පවතින ජලාශයේ ජලමට්ටම ඉහ 14 May 2015
ශ්‍රීනාත්ගේ ලස්සන ගෙදර මෙන්න ප්‍රවීන රංග ශිල්පී ශ්‍රීනාත් මද්දුමගේ නිරන්තරයෙන් සිනමා නිර්මාණවලට සහ වෙනත් නිර්මාණවලට දායක වුවද ඔහු පදිංච 14 May 2015
පොලිසියේ ගිනි අවි උදුරන්න හදලා කොස්ගොඩ, බොරළුකැටියේදී රාතී‍්‍ර මුර සංචාරයේ ගිය පොලිසියේ දෙදෙනකුට පහර දී ගිනි අවි උදුරා ගැනීමට උත්සාහ කළ තිදෙනෙකුගෙන් අයකු අත්අ 14 May 2015
ගෝඨා අධිකරණයේ ස්වාධීනත්වය අගයයි ‘මම කිසිදිනක ශ්‍රී ලංකාව වෙනුවෙන් නිවැරදි දේ කිරීමට පසුබට වී නැත්තෙමි. රජයේ සේවකයෙකු වශයෙන් මගේ එකම හා ප්රමුඛ චේතනාව වුයේ මගේ 14 May 2015
ෆාමසිකරු සිංහ කණුවේදී බලු වේ පානදුර හිරණ කඩකාරියක (47) මරා දැමූ බව කියන පානදුර ෆාමසිකරුවකු (53) අනුරාධපුරයේ සිංහ කණුව අසලදී සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 14 May 2015
කඩොලාන රැකීමෙන් සිරිලක මුල් තැනට ලෝකයේ ජීවී පැවැත්මට ඉතා වැදගත් වූ කඩොලාන ශාක පද්ධති ආරක්ෂා කිරීමෙන් ශ්‍රී ලංකාව ලොව මුල් තැනට පත්ව ඇතැයි බීබීසී පුවත් සේවය වාර් 13 May 2015
පේරාදෙණිය වෛද්‍ය ප්‍රදර්ශනය අගෝස්තුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨය වසර 12 කට පසු මෙම වසරේ අගෝස්තු මසයේදී ‘පේමෙක්ස් 2015‘ වෛද්‍ය විද්‍යාවේ නොකී කතාව නමින් වෛද 13 May 2015
බැඳුම්කර වෙන්දේසිය ගැන පෙත්සම ඉවතට ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී අක්‍රමිකතාවයක් හා රජයට පාඩු සිදුකරන ලදැයි සඳහන් කරමින් ඒ පිළිබඳ පරීක්ෂ 13 May 2015
උපාධිධාරීන්ගේ විරෝධය අවසන් බස්නාහිර පළාත් උපාධිධාරීන් පිරිසක් රැකියා ඉල්ලමින් අද කොළඹ පිහිටි ප්‍රධාන අමාත්‍ය කාර්යාලය ඉදිරිපිට කළ සත්‍යග්‍රහය බස්නාහිර 13 May 2015
ගින්න තීන්ත කඩයක කිරිබත්ගොඩ ගිනගෙන ඇත්තේ තීන්ත අළෙවි හළක් බවත් කොළඹ නගර සභා ගිනි නිවන රථ තුනක් එහි ගොස් ඇති බවත් පොලිසිය කියයි. ඡායාරූප ස 13 May 2015
කිරිබත්ගොඩ කඩයක ගින්නක් කිරිබත්ගොඩ නගරයේ වෙළඳ සැළකට ගිනි ඇවිලී ඇතැයි නගර වැසියෝ කියති. වැඩි විස්තර දැනගන්නට නැත. 13 May 2015
‘‘දරුවා ගැන කට වහගෙන ඉන්නවා‘‘ ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුතකු විසින් පැහැරගත්තා යැයි කියන බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වීමක් හෝ කිසිදු ව 13 May 2015
ප්‍රා. විපක්ෂ නායකට ඇප මහින්ද රාජපක්ෂ හිටපු ජනපති වෙනුවෙන් මතුගම පැලවත්තේ අද සවස සංවිධානය කළ දේශපාලන රැස්වීමකට විදුලි ජනනයක් රැගෙන යාමට වලල්ලාවිට ප්‍ර 13 May 2015
ගුල්ලන් සමග හාල් බෙදීම නවත්වයි නව රජයෙන් ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලක් බෙදා දීමේ වැඩපිළිවෙළ යටතේ මොරොන්තුඩුව ශ්‍රී මහා බෝධි විහාරයේදී ගැබිණි මව්වරුන් 200 කට පමණ බ 13 May 2015
මහේස්ත්‍රාත්ගේ අලි පැටියා බාරදීලා කොළඹ අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ළඟ සිටි අලි පැටවකු අද (13) බත්තරමුල්ලේ වනජීවී කාර්යාලයට බාරදුන් බව වනජීවී අධ්‍ය 13 May 2015
අලි ඇටකටු සොයා පුවක්පිටිය පන්සලේ කැනීම් දිගටම මහරගම විපස්යාරාම භූමියේ පුවක්පිටිය පන්සලේ අලිපැටවුන් දෙදෙනකු කලකට පෙර වල දැමූ බවට දැනට ඇප පිට සිටින අලි රොෂාන් හා හිමිනමක් දුන් 13 May 2015
පූජාපිටිය විපක්ෂ නායක මේසේ උඩ පළාත් පාලන ආයතන විශේෂ කොමසාරිස් යටතට පත් කිරීමටත් කොට්ඨාස ක්‍රමයට පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමටත් විරෝධය දක්වමින් පූජාපි 13 May 2015
ආවට ගියාට හොරු අත්අඩංගුවට ගන්නේ නැහැ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහි ව මෙතෙක් කිසිදු චෝදනාවක් රජය විසින් ගොනු කර නැති බවත්, සිදු කෙරෙන පරීක්ෂණ ප්‍රා 13 May 2015
නව රජයේ ජයග්‍රහණ ගැන රටවල් 24කට කියයි ගතවූ මාස 04ක කාලය තුළ රජය විසින් අත්කර ගත් ජයග්‍රහණ සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා රටවල් 24ක විදේශ තනාපතිවරුන් හා ජ්&zwj 13 May 2015
‘තෙළිඟු නමින් අමතන්න‘ රිලවු හා නයින් නටවමින් අත බලා සාත්තර කියන තෙළිගු ජනතාව සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කුතාඩි ,අහිකුණ්ටික යන වචන වලින් තම වර්ගයා හද 13 May 2015
පොලිස් සැරයන් රිමාන්ඩ් ඉඳුරාගාරේ ධම්මරතන කැලණි සරසවියේ මහාචාර්ය හිමියනට දිවුලපිටිය ඉඳුරාගාරේ පන්සලට ගොස් මරණ තර්ජන කළැයි කියන පොලිස් සැරයන් ගාමිණී ස 13 May 2015
ජවිපෙ කල්තියා ජන්දෙට පෙළ ගැසේ “දින 100 අවසන් අවසන් අලුත් දේශපාලන ගමනකට පෙළ ගැසෙමු” යන්න තේමාව යටතේ ජනතා විමුක්ති පෙරමුණ අද (13) කොළඹ කොටුව දුම්ර 13 May 2015
සංගාගේ ට්විටර් පහරට හීත්රෝ හෙල්ලෙයි ලන්ඩනයේ හීත්රෝ ගුවන්තොටුපළේදී මැයි 8 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට අශිෂ්ට හා නොහොබිනා විදියට සැලකූ බව 13 May 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026