ලබන මහ මැතිවරණයෙන් පසු පාර්මේන්තුවේ ද කතානායකවරයා ලෙස චමල් රාජපක්ෂ මහතාම පත්වන බවට සැකයන් නැතැයි ඇමැති මහින්ද අමරවීර මහතා අද (06) අඟුණකොලපැලැස්සේ දී පැවසීය.
‘එතුමාට අනිවාර්යයෙන්ම ඇමැතිකමක් ලැබෙනවා. නමුත් පත්වෙන පාර්ලිමේන්තුවේ බහුතරයක් මන්ත්‍රීවරුන් චමල් රාජපක්ෂ මහතාගේ නිවසට පැමිණ ඔහු ඔසවාගෙන ගොස් කතානායක ලෙස පත් කර ගන්නා බව අපට විශ්වාසයි. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවල් හීන දැකීම හොඳ නැත. (බ)
පිස්සුද එතුමාගේ වයස හරි දැන් විශ්‍රාම යාමට කාලය හරි, මේ පාර අපි එතුමාව විශ්‍රාම යවමු. (නදී)
රාජපක්ෂලා විතරද හැමදේටම ඉන්නේ? වෙනත් පරිණත දේශපාලකයෝ නැද්ද ඇත්තටම? (නි)
මේ අයට ගමක ග්‍රාම සේවක තනතුරක්වත් දෙන්න නම් හීනෙකින්වත් හිතන්නවත් එපා. පේනවනේ කතරගම පුද බිමට වෙලා තිබෙන සංවර්දනය? (නදී)
මේ රටට කරන තිබෙන සංවර්දනය හොදටෝම ප්‍රමාණවත්. නැවත ඕනෙම නැහැ. (නදී)
රාජපක්ෂලා ගේ හොඳයි, නරකයි කියල දෙපිරිසක් නැහැ. ඉන්නේ ඔක්කොම සුපිරිම කට්ටියයි. (නදී)
ඉස්සර රටේ අසරණ මිනිසුන්ට සත්‍ය දැනගන්න ක්‍රමයක් තිබුනේ නැති නිසයි රාජපක්ෂලා හොඳ මිනිස්සු හැටියට විරාජමාන වුණේ.දැන් එහෙම හිතන පතන අය ලංකාවේ නැහැ. (නි)
පිටරටවල ඉන්න අපි, පසුගිය කාලේදී රටේ සිද්ද වුන සංවර්දනය ගැන හොදටෝම දන්නවා (නදී)
නාමල් මන්ත්‍රී පඩියෙන් සමාගම් 3 ක් මිලදී ගත්තේ කෙසේද? (නදී)
ජනතාව ඉස්සෙල්ලම තෝරාගෙන ඉන්න එපැයි?(ම)
අපි නොදන්නා මොණරතැන්න! (නි)
සුබ පැතුම්! (නි)
රාජපක්ෂලා දේශපාලනයෙන් විශ්‍රාම යවනවා මිස රටේ වැදගත් තනතුරු ලබාදී රට නැවත අගාධයට අරින්න එපා. (නි)
ඔව් ඔව් බලාගෙන ඉන්න ... (නි)
සමහරුන්ගේ ගැතිකම නම් කොහොම කළත් නැතිවෙන්නේ නැහැ (නි)
රෑට නින්ද යන්නේ නැති නිසා දවල් හීන බලලා හරි සතුටුවෙන්න. 17 ඕවා ඔක්කොම ඉවරයි (නි)
හොඳයි බලමුකෝ... (නි)
මේ පක්ෂයට බණ්ඩාරනායකලා සහ රාජපක්ෂලා ඇරුනහම වෙන නායකයෝ නැද්ද? (නි)
මේ වගේ අයටත් ඡන්දෙ දෙන පස්සෙන් යන මිනිස්සු ඉන්නවනේ? කිසිම නුසුදුස්සෙකුට ඡන්දෙ දෙන්න එපා මොන පක්ෂයෙන් ආවත්.යන්නේ නම් ඉතින් අපිට කරන්න කියලා. (නි)
ඔබතුමා හම්බන්තොට දිස්ත්‍රික්කයට කළ දේවලුත් කියන්නකෝ. (නි)
රාජපක්ෂලාට කඩේ යන තරමක්. (නදී)
මෙදා අලුත් මුහුණු පාර්ලිමේන්තුවට එවමු. (නි)
දැන්මම දාලා තියාගත්තහම පහසුයිනේ! (නි)
එසේනම් ජනතා තීන්දුව කුමටද? (නි)
මම නම් හිතන්නේ වෙන කෙනෙක් හොඳයි කියලා. (නි)
මේ පාර තිබෙන තත්වය මත සන්ධානෙට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් උපරිම මන්ත්‍රී පදවි 2 ලැබේවි. ඉන් එකක් අනිවාර්යයෙන්ම මහින්ද අමරවිරට ලැබෙනවා. රාජපක්ෂ පවුලේ තව දෙන්නෙක් ඡන්දෙ ඉල්ලනවා එතකොට මනාප ටික ඔවුන් අතර බෙදිලා යනවා. එ් නිසා චමල් රාජපක්ෂට පාර්ලිමේන්තු යන්න තිබෙන අවස්ථාව 20% , ඔහු පාර්ලිමේන්තු ගියත් ඇමතිකමක් ලබාගැනීමට තිබෙන අවස්ථාව 5% ඔහුට කතානායක කම ලබාගැනීමට තිබෙන අවස්ථාව 1% , මෙම තත්වය වෙනස් කරගන්න තිබුන ඔහුටත් මහින්ද රාජපක්ස කලා වගේ වෙන දිස්ත්‍රික්කයකින් ඡන්දය ඉල්ලුවානම්. එසේ කලත් කතානායක වීමේ සම්භාව්‍යතව 3% කට වඩා වැඩි වෙන්නේ නැහැ (නදී)
හෙමිහිට චමල්ගේ ඇඟේ එල්ලෙන්න නම් හදන්න එපා ඔන්න (නි)
තීන්දුව ජනතාවටම බාරදෙමු. (නි)
චන්ද ප්‍රතිපල එන්නත් කලින්ම පාර්ලිමේන්තුවේ තනතුරුත් බෙදාගෙනද? (නදී)