මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාට පොලිසියේ දී තර්ජනය කළැයි සැකපිට තිදෙනකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.