රත්නපුර හිදැල්ලන පැරඩයිස් වත්තේ අඩි 150ක් පමණ යටින් පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති බව කියන ශිව ලිංගයක් ගොඩගත් බව රත්නපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියයි. පතලක් හාරන අතරතුරදී මෙය සොයා ගෙන ඇතැයි කියති.
ටොන් දෙකක් පමණ බර ඇති කළුගලක නෙලා ඇති මෙම ශිව ලිංගය රත්නපුර ඊශ්වර කෝවිලේ තබා ඇත.
හින්දු ආගමේ පූජා වස්තුවක් ලෙස සැලකෙන එම ශිව ලිංගය එතරම් යට යාමට ඇත්තේ අතීතයේ සිදුවූ නායයාමකින්දැයි සැකයක් මතුවී ඇත.
මැණික් ගල්ද එහි ඔබ්බවා තිබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීතාවක රාජධානි සමයට අයත් හින්දු දේවාලයක් තිබුණේද යන්න ගැටළුවක් මතුවන අතර එනිසා කාල නිර්ණය කීරීම වඩාත් යෝග්‍ය වේ. (ම)