එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියල් දසනායක මහතා පැහැරගෙන පහර දීමට අනුබල දුන්නැයි කියන සිද්ධියක් මත රිමාන්ඩ් බාරයේ සිටි හිටපු නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත පෙරේරා දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස මාතලේ මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග කළේය.
රුපියල් ලක්ෂ දෙක හමාරක ශරීර ඇප නියම විය.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම හෝ කලකෝලහාල කිරීමෙන් වැළකී සිටින ලෙසත් මහේස්ත්‍රාත් ඔහුට තරයේ අවවාද කළේය.

![DSC_1606[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC_16061.jpg)
![DSC_1607[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC_16071.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අරක්කු මුදලාලිව ලබන 17 දා ඡන්දෙන් ගෙදර යවන්න මාතලේ දිස්ත්‍රික් ජනතාව තීරණය කළ යුතුයි. (බ)
ප්‍රධාන පක්ෂ දෙකේම ඉන්න නුසුදුස්සන් ගෙදර යැවීමට ලංකාවේ ජනතාව තීරණය කළයුතුමය. (නි)
නිමල් සමඟ එකඟයි. මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තුවට මොනම පක්ෂයකින්වත් එපා. (නි)