ගාල්ල උණවටුනේ වැල්ලේ දේවාලයේ වාර්ෂික උත්සවයට පැමිණි ආපසු යමින් සිටි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් නාත්තවල පදිංචි 24 හැවිරිදි තරුණයකු පිහි ඇණුමකින් මියගොස් ඇතැයි පොලිසිය කියයි. එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව වදුරඹ පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන්ට කළ අපහාසයක් (ම)