ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති සෝමරත්න දිසානායක මහතා අද (5) වාරියපොළ පැවැති එක්සත් ජාතික පක්ෂ රැලියට එක්විය.
එජාප රැලිය අමතමින් සිටි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කථාව අතරතුර දිසානායක මහතා වේදිකාවට ගොඩවිය.
ඡායාරූප - ලහිරු හර්ෂණ
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති සෝමරත්න දිසානායක මහතා අද (5) වාරියපොළ පැවැති එක්සත් ජාතික පක්ෂ රැලියට එක්විය.
එජාප රැලිය අමතමින් සිටි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කථාව අතරතුර දිසානායක මහතා වේදිකාවට ගොඩවිය.
ඡායාරූප - ලහිරු හර්ෂණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයාට ලජ්ජාව කියන එක නැහැ. (බ)
සෝමරත්න වේදිකාවට නැග්ගා කියලා කාටද වැඩක් තියෙන්නේ? (නි)
මිනිහ හිතනව ඈති පහුගිය ආන්ඩුවෙන් කාපුව අපට මතක නෑතිවෙලා කියල ලජ්ජ නෑතුව කොලපාටත් ඈඳගෙන ඈවිත් (බ)
ඔන්න වැදගත් මහත්වරු (නි)
අනේ ඇත්තට මේ වගේ මිනිස්සු! (නි)
තීරණ ගැනීමේ අයිතිය කාටත් තිබෙනවා (නි)
අදීන කලාකරුවා සිය ආත්ම ගෞරවයට ලංසු නොතබයි. (නි)
දහම් බැලුවේ නැතිවුණාට ලංකාවේ මිනිස්සු බලනවා (නි)
මේකේ ඇමතිලට වැඩිය ඉන්නේ රනිල්ගේ බොඩ් ගාඩ්ලනෛ් (නදී)
අපරාදේ රස්සාවත් නැතිකරගත්තා. (නි)
කෝ මේ වහ බෝතල් ඩිලාන්? මුලින් කිව්වේ නම් සෝමරත්න දිසානායක ඉවත්වුණේ සන්ධානය දිනනවා කියපු සමීක්ෂණ වාර්තාව රූපවාහිනියේ දාන්න දුන්නේ නැති හින්දා කියලා නේද? (නි)
නියමයිනේ! (නි)
අනේ අම්මේ මේගොල්ලන්ටත් ගියකලක්! (නි)
ඊළඟ චිත්‍රපටිය මොකක්ද දන්නෙ නැහැ (නි)
අනේ අප්පේ මේ මොකද වෙන්නේ? (නි)
ඒක එයාගේ කැමැත්තනේ! (නි)
විද්‍යා කියන දේ හරි (නි)
සිනමාවට විතරක් නොවෙයි පනින කලාවටත් දක්ෂ බව ඔප්පු කළා එහෙනම්. (නි)
අවුරුදු 8 මාස 11 මහින්ද එක්ක ඉඳලා එක මාසයෙන් යහපාලනයට ගිහින් (නි)
සෝමරත්න මහතා වැදගත් පිළිගතහැකි මහත්මයෙක්. අපි එතුමාව ආදර්ශට ගෙන නීතිගරුක වෙමු. අපිට අවශ්‍ය රට හැදීමයි. යහාපාලනයට එකතුවෙමු. (නි)
වඩා ලොකු පුටුවකට කරන ආයෝජනයක් වගේ (නි)
අනෙක් සමහරු එක්ක බලනකොට කොච්චර හොඳ මහත්තයෙක්ද? (නි)
පුදුමනේ මෙහෙම ආ එකත්... (නි)
මෙයාගේ ඉල්ලා අස්වීම ගැන සමහරු මොනතරම් බොරු ගොඩක් කිවුවද? (නි)
ජයවේවා! නියමයි (නි)
දිසානායක මහත්තයා කෙළින් තීරණ ගන්න කෙනෙක් (නි)
මෙයාගේ ඒකාකාරී, විකෘති චිත්‍රපට අසාර්ථක නිසා දැන් ෆුල් ට්‍රයි එක ජොබ් එකක් සෙට් කර ගන්න.(ම)
ආයිත් හදනවකෝ චිත්‍රපට. බල්ලෙක්වත් බලන එකක් නැහැ. (බ)
පුද්ගලයෝ විග්‍රහ කිරීමේදී එම පුද්ගලයා කරන එක ක්‍රියාකාරකමක් පමණක් සැලකිල්ලට ගැනීම යෝග්‍ය නොවේ. සමාජයේ අපි දකිනවා සමහර දුෂිත පුද්ගලයෝ පෝය දවසට සිල් ගන්න අවස්ථා. (ම)
නළුකමට අමතරව කාලයක් ප්‍රශස්ති ගී ගැයූ ජැක්සන් ඇන්තනි දැන් කෝ?(ම)
හොඳ කලාකරුවෙකුට හුළඟ හමන අත, මල් සුවඳ සහ පරවුණ මල් සුවඳ හොඳට දන්නවා,(ම)
දෙපිටකාට්ටුවෝ... තනතුරෙන් අස්වුනේ අායෙ ගන්න බලාගෙන. (බ)
කෝ ඩිලාන් පෙරේරා? සෝමරත්න දිසානායක රනිල් නිසා අස්වුණා කියලා කිව්වා නේද? මෙයා තමයි නියම රාජ්‍ය සේවකයා. දේශපාලන වේදිකාවට නගින්න නීතියෙන් ඉඩක් නැහැ රාජ්‍ය ආයතන බාරව වැඩකරන ගමන්. අපි ඔබව අගය කරනවා (නි)
හදවතට එකඟව වැඩකරන කෙනෙක් (නි)
සන්දානය ඉන්නකම් එයින් උපරිම වාසි ලබාගෙන ඉන්පසු යහපාලනයට හේත්තුවී දැන් තවත් වාසි ලබාගන්නට කඩේ යන අපේ කාලයේ සොඳුරු අවස්ථාවාදියෙක් . (ම)
දෙපත් නයෙක්! මීළඟට මොන ජොබ් එකට පනින්නද මාන බලන්නේ? (බ)
කලින් හිටිය අය වගේ නැතුව රස්සාවෙන් අස්වෙලා දේශපාලන වේදිකාවට යාම ගැන ප්‍රසංශා කළ යුතුයි. (බ)
කෝ රැස්වීමට පැමිණි සෙනග , වේදිකාවේ ඉන්න අය විතරද (බ)
පාට මොක්කක් උනත් දෙපැත්තන්ම ගොඩ යන්න මේ ක හොද ආයෝජනයක් (ම)
පුරවැසි බලයේ ඉන්න අනික් අය වැඩකරන්නේ රට ගැන ඇත්ත කැක්කුමකින් හා තනතුරු නොගෙන ස්වේච්ඡවෙන්. මෙයා රූපවාහිනිය එපා කියල ආවේ 18 වෙනිදාන් පසු ඊටත් වඩා ලොකු තනතුරක් බලාගෙන. අපරාදේ කියන්න බෑ මෙයාට සුළඟ හමන අත ගැන නම් හොඳ අවබෝධයක් තියෙනවා. දිනන පැත්ත බලලා අන්තිම මොහොතේ ඒ පැත්තට හෝයියා කියලා තමන්ගේ වැඩේ කරගන්න හරි දක්ෂයි. (බ)
කෝ මේ වහ බෝතල් ඩිලාන්, මිනිහ කිව්වේ සෝමරත්න දිසානායක අයින්වුනේ සන්ධානේ දිනනවා කියපු සමීක්ෂණ වාර්තාව රුපවාහිනියේ දාන්න දුන් නැති හින්ද කියල. (බ)
මේකට කියන්නේ අවස්ථාවාදී කම (බ)
ඇමතිකමක්වත් ඉල්ලන්නද දන්නේ නැ (බ)
මේ වගේ මිනිස්සු, සන්දානේ ඉන්නකන් එතනින් වාසි ලබාගත්තා. මල්ලි නාවික හමුදාපති වෙලා ඉන්නකන් සැප අරන් දැන් යහපාලනය. මේ වගේ මිනිස්සු ෆිල්ම් වල කියන දේවල් ඇත්ත ජීවිතේ නැහැ (නදී)
ඩොලර් වෙනුවෙන් සිය මව වූවද අලෙවි කරන කුහක ගුණමකුවෝ. රනිල් මහත්තයත් ප්‍රවේසම් වුනොත් හොඳයි (බ)
මුන්ට හරියනවනේ අර පැත්තෙන් කාල කාල අන්තිමට කියනවා කාපු තැන තිත්තයි කියල (බ)
පසුගිය රජයෙන් අසාධාරණ සහන අරගෙන අනෙක් කලාකරුවන් සිනමාවෙන් මකා දැමු.....ගිලෙන නැවෙන් පනින්න දක්ෂයෙක් (බ)
කෝකට වුනත් වැටෙන්නේ නැතුව උඩට නගින එක හොඳයි. සෝමරත්න අපේ ගමේ ඉස්ලෝකොලේ හිටපු දක්ෂ කොල්ලෙක්නේ. (බ)
වෛරය වෛරය වෛරය ......වෛරයෙන් දැවෙන මිනිස්සු.....චිත්‍රපට කලා කාරයෝ නොවේ වෛරයෙන් පිරුන ද්‍රෝහීන්....(බ)