ගුවන් තැපෑලෙන් නීත්‍යනුකුල ඖෂධ අතරට මත්ද්‍රව්‍ය අඩංගු මත්පෙති වර්ග සුක්ෂමව ඇසුරුම්වල බහා හඳුනා ගැනිමට අපහසු ලෙස ගුවන්තොටුපොළෙන් මෙරටට ගෙන්වා බෙදාහරිතියි බව අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පැවසුවේය.
මේ උවදුර ගැන ගුවන් තැපැල් නිෂ්කාෂණ අංශයේ නිලධාරින්ට පාලක මණ්ඩලය විධිමත් පුහුණුවක් ලබා දීමට කටයුතු කර ඇති බව ඔහු පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd