පාසල් ලමුන් සඳහා බෙදාහැරීමට ගෙනා බවට සැකකරන කෝලා පැණිබීම බෝතල් හා බබල්ගම් අඩංගු කුඩා බෝතල් කඩුගන්නාව වෙළඳසළකින් අද (05) දහවල් කළ වැටලීමකදී පොලිස් භාරයට ගත් බව කඩුගන්නාව පොලිසිය පවසයි.
මෙම බීම බෝතල් හා බබල්ගම් පාසල් දරුවන්ට විකුණන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිස් දූෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරීන් වෙළඳසළ පරික්ෂා කිරීමේදී බීම බෝතල් 101 ක් සොයාගෙන ඇති බවත් එහි හිමිකරු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිසුන් තමාගේ ළමයින්ට ඕවා දෙන්නේ නැහැ.අනෙකුත් ළමයින්ට හෙණගහලා ගියත් කමක් නැහැ. ඒ අසරණ දරුවෝ තමන්ගේ නොවන නිසා.මෙච්චර සාක්කි පිට මොවුන්ව ඇල්ලුවානම් දැඩි දඬුවම් දී මොවුන්ට නිසි පාඩමක් ඉගැන්විය යුතුයි.එවිටයි යහපාලනය නිසි පරිදි ක්‍රියාත්මක වුණා කියා අපට සැනසිය හැක්කේ. (නි)
මේවා පිටිපස්සේ ඉන්නේ කවුද කියලා අපි දන්නවා (නි)
ස්තුතියි කඩුගන්නාව පොලිසියට හා රාජකාරියට බලපෑම් නොකරන දේශපාලන අධිකාරියට...! මේ වෙළෙන්දන් දැනගත යුතුයි තමන් විකුණන දේ ලැබෙන්නේ කොහෙන්ද කියලා.ඒ වගකීමෙන් එයාලට පැනලා යන්න බැහැ. හොඳ දඩයක් ගැහුවාම අනිත් අයත් පාඩමක් ඉගෙනගනීවී,හොඳට හොයලා බලලා බඩු ගන්නත්, විකුණන්නත් (නි)
ඔය දහජරාව ගෙන්වන, බෙදාහරින, විකුණන කාටවත් හොඳක් නම් වෙන්න එපා. (නි)
මෑත කාලයක සිට පාසල් ළමුන් ඉලක්ක කොටගෙන ඉතා සංවිධානාත්මකව ක්‍රියාත්මක කරන මෙවැනි මත්වෙන පැණි බීම, බබල්ගම් වැනි දේ අප සමාජය තුළ අසන්නට ලැබේ. මෙහි ඇති අනෙක් භයානකකම නම් මෙම පැණි බීම සහ බබල්ගම් වලට තරුණ තරුණියන් වඳභාවයට පත්කිරීම සඳහා අවශ්‍ය විෂ කවලම් කර තිබීමයි. එහෙත් ඒවා පොලිසියෙන් අල්ලාගත්විට එය ප්‍රවෘත්තියක් ලෙස පළකරතත්, එහි සුලමුල සෙවීමක් හෝ මෙම සාපරාධී හෙණගහන අපරාධ වල පිටුපස ඉන්න බලවේගයන් පිළිබඳව සෙවීමක් නැත. කෙළින්ම කියන්නේ නම් මෙම භාණ්ඩ මෙරටට ගෙනෙන්නේ පකිස්තානය සහ ඉන්දියාව හරහා පමණි. එසේම මෙම සාපරාධී ක්‍රියාවන් අපගේ තරුණ පරපුර විනාශ කිරීමේ පරම චේතනාවන් සංවිධානාත්මකව මෙරට සිදුකරන්නේ වර්ගවාදී කොටසක් වන අතර අප සමාජය මෙම තිත්ත ඇත්ත ඇති සැටියෙන් කියාගත නොහැකිව කසාය බීගත් ගොළුවන් සේ නිහඩව සිටින්නේ මෙම ඇත්ත එළිවුවහොත් සමාජයේ යම් කැළඹීමක් ඇතිවේ යැයි බයටද, නැත්නම් නිවටකමටද ,එසේ නැත්නම් ඒ දෙකම නිසාද වන්නට පුළුවන. (නි)
අතුරුගිරියේත් මත් සීනිබෝල අහුවුණා? රට හැම තැනම පැතිරිලා.? හොයන්න විනාස කරන්න ..(නදී)
ඇයි කඩේ අයිතිකාරයගේ නම් දාන්නේ නැත්තේ ? (නදී)
උසාවියට මේවා ඉදිරිපත් කරනකොට හරියටම මේ ජාතියෙම බෝතල් 101 ම තිබෙනවද බලන්න ඕනෑ (නි)
මේවා ගෙන්වන්නත් තීරුබදු සහන දෙනවද කියලා දැනගන්න කැමතියි (නි)
මත්ද්‍රව්‍ය තියෙනවා කිව්වාට රස පරික්ෂක වාර්තාව එනකල් බලන් ඉන්න වෙනවා (ම)
මහින්ද මාමා දිනවන්න, මෙන්න තෑගී (නදී)