හෙල්මට් නොමැතිව යතුරු පැදියකින් ආ බව කියන නාවික හමුදා ලුතිනන්වරයකු මහරගමදී පොලිස් කොස්තාපල්වරයකුට පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
යතුරු පැදිකරු පැන ගිය බවත් දඩ කොළය දීමට සැරසෙද්දී ලුතිනන් කොස්තාපල්ට පහරදී ඇති බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ ඇත්තනම් නාවික හමුදාවට කැළලක් (ම)
මොකද දන්නෙ නැහැ නාවුක නිලධාරියාට තරහා යන්න ඇත්තේ. (නි)
වැඩේ වැරදියි කවුරු කලත්.(නදී)
කවුරු වුණත් කමක් නැහැ.නීතිය තදින්ම ක්‍රියාත්මක කළයුතුයි. (නි)
අනුමානයක් නැහැ,දේශපාලන බලවතෙකුගේ කෙනෙක් වෙන්න ඇති (නි)
පේනවා නේද චණ්ඩිකම? (නි)
හොඳ වැඩක් (නදී)