හොර වීසාවෙන් මලයාසියා ගමන නවතී ව්‍යාජ වීසා භාවිතා කරමින් මලයාසියාව බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික තරුණයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අප 17 May 2015
වීරවංශ අත දිගහැර නෑයන්ට බෙදයි? හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සිය සමීප නෑයන් පස් දෙනකුට සහ හිටපු ජනපති බිරිය ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මාධ්‍ය අංශ නිලධාරියකුට 17 May 2015
මහින්දගේ රැල්ලට හය දෙනයි : මහින්දත් නෑ ‘මහින්ද ඔබ සමගද? කැමති කෙනෙක් සිටී නම් මැයි 16 උදේ 10 ට අම්පාර ඔර්ලෝසු කණුව අසලට පැමිණෙන්න‘ යනුවෙන් පෝස්ටර් ගසා තිබිණි. එහෙත් නිය 17 May 2015
අලි වළවල් හාරන්නාට තර්ජනය කළැයි තුනක් සැකපිට මහරගම පුවක්පිටිය පන්සලේ අනවසර අලින්ගේ සිරුරු සොයා උසාවි නියෝගයක් අනුව බැකෝවකින් කැනීම් කළ රියදුරාට මරණ තර්ජන කළැයි කියන බස් රියද 17 May 2015
ලංකාවේ 40 කගේ කෝටි 667ක් ස්විස් බැංකුවේ අඩු ගණනේ ශ්‍රී ලාංකිකයන් 40 දෙනකු ඇමරිකා ඩොලර් කෝටි 5ක් (රුපියල් කෝටි 667) ස්විස්ටර්ලන්තයේ බැංකු ගිණුම්වල තැන්පත් කර ඇතැයි අන්තර්ජාති 17 May 2015
අලි සොයන යකඩ අලි රියදුරාට තර්ජන මහරගම පුවක්පිටිය විහාරයේ භුමිය තුල අලිපැටවුන් දෙදෙනකු කලකට පෙර වළ දැමූ බව දැනට ඇප මත සිටින අලි රොෂාන් හා හිමිනමක් දුන් තොරතුරු අනු 17 May 2015
මුහුදු මහා විහාරයත් අනතුරේ : වැලි ජාවාරම දිගට හරහට පොතුවිල් ඵෙතිහාසික මුහුදු මහා විහාරස්ථානයට නැගෙනහිරින් මුහුදු මහා විහාරස්ථානයට නැගෙනහිරින් මුහුදු වෙරළේ සිට මීටර් 200 ක් පමණ ගොඩබ 17 May 2015
වට්ටක්කා බතලයක් වට්ටක්කා ගෙඩියක හැඩය ඇති කිලෝ 4 ක් සහ ග්රැම් 380 ක් බර බතල අලයක් යටිනුවර බත්ගොඩපිටිය උභයතුංග මහතාගේ ගෙවත්තෙන් හමුවිය. තම පුතා මිත 17 May 2015
අවමගුල් ගමන අවමගුලක් වේ ගලහ පොලිසියේ පිරිසක් ගමන් කළ වාහනය උඩුදුම්බර සේනාපිටියේ දී අද අළුයම ටිපරයක ගැටී පොලිසියේ දෙදෙනකු මියගොස් තිදෙනකු තුවාල ලබා ඇතැයි 17 May 2015
මුලතිව් කොටි සැමරුම උසාවියෙන් නවත්වයි මිය ගිය කොටි සාමාජිකයන් සමරැම් උත්සව මුලතිව් පොලිස් බල ප්‍රදේශයේ සඳුදා (18) සිට දින 14ක් තහනම් කරමින් මුලතිව් මහේස්ත්‍රාත් අධික 16 May 2015
ළිඳක් ගිලා බසී රත්ගම බෝපගොඩ නිවසක වසා දැමූ ළිඳක් මතින් ගමන් කරමින් සිටි 17 හැවිරිදි සිසුවකු ළිඳ ගිලා බැසීමෙන් මරුමුවට පත්ව ඇතැයි පොලිසිය කියිය. පො 16 May 2015
කැබ් - ත්‍රිරෝද රිය ගැටී අයෙක් මරුට බණ්ඩාරගම ගල්තුඩේ දී කැබ්රියක් සහ ත්‍රිරෝද රියක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රියැදුරා මියගිය ගොස් ඔහුගේ බිරිය බරපතල තුවාල ලබ 16 May 2015
‘පොලිස් මූල්‍ය කොට්ඨාසය නීත්‍යනුකූලයි‘ (වීඩියෝ දසුන් සහිතයි) අලුතින් පිහිටවූ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතියට එකඟ බව නීතීඥ ජේ සී වැලිඅමුණ සහ උපුල් ජයසූරිය 16 May 2015
විදුලි සෝපානය කැඩේ මහරගම පමුණුව පාරේ සිවුමහල් ඇඟළුම් සාප්පුවක විදුලි සෝපනයක් කඩා වැටී 32හැවිරිදි සේවකයෙක් මරුමුවට පත්ව ඇතැයි රෝහල් ආරංචි කියයි. උඩ 16 May 2015
කන්ටේනරය දුම්රියේ හැපේ කොළඹ කොටුවේ සිට වව්නියාව බලා ධාවනය වෙමින් තිබු යාල්දේවි දුම්රියට වත්තල, හුනුපිටිය දුම්රිය හරස් මාර්ගයේදී කන්ටේනරයක ගැටීමෙන් ප් 16 May 2015
අල්ලස් කොමසාරිස්වරයෙක් ඉල්ලා අස්වෙයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරයකු වන කීර්ති විමලචන්ද්‍ර මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යැවීම සඳහ 16 May 2015
අලි සොයද්දී අලි කරදරයක මහරගම පුවක්පිටිය පන්සලේ අලි පැටවුන් වලා දමා ඇතැයි යන සැකය මත එහි සිදු කරන කැනීම් කටයුතුවට සම්බන්ධ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුවකුට බ 16 May 2015
පුංචි ඡන්දය එන්නේ සීමා මායිම් ගැසට් කිරීමෙන් පසුව ඉදිරි පළාත් පාලන මැතිවරණයට දින නියමවන්නේ පළාත් පාලන කොට්ඨාශ සීමා මායිම් ගැසට් කිරීමෙන් පසුව යැයි අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති හ 15 May 2015
ෆොන්සේකාගේ බෑණාගේ නඩුව විභාගයට ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වංචා කළැයි ධනුන තිලකරත 15 May 2015
සෙරප්පු අස්සේ වැලිකඩට කුඩු ඇදලා හෙරොයින් වරදකට වැලිකඩ සිටින සිරකරුවන් දෙදෙනකුට සෙරප්පු අස්සේ සඟවා මත්කුඩු සහ මුදල් ලබා දීමට තැත් කළැයි කියන වැල්ලම්පිටිය සේදවත් 15 May 2015
දරුවන් පෙන්නා අප්පා ගහේ නඟී වදුරබ පොලිසියෙන් අත්අඩංගුවට ගත් සිය බිරිය නිදහස් කරන්නැයි ඉල්ලමින් ගාල්ල හබරාදූවේ සිව්දරු පියෙක් අද (15) දහවල් 2.40 සිට පාර්ලිමේන්තුව 15 May 2015
‘තාත්ත මට ගහපු ගැටේ දවාලේ තරු පෙනුනා‘ ගම්පහ දිස්ත්‍රික්කයේ ගමක ජීවත් වන ධනවත් වන කාන්තාවක (40) පැහැරගෙන ඇගේ දේපොළ ඇගේ සමීපතම නෑයකුගේ ද සහායෙන් ලියවා ගැනීමට හමුදාවකට 15 May 2015
පුස්තකාල අවන්හලට සීල් පාරිභෝගික සේවා අධිකාරිය කොළඹ මහජන පුස්තකාලයේ කැන්ටිමට අද සීල් තැබීය. ආපනශාලාවේ තිබී නරක්වූ රොටී, හොදි ආදිය සොයා ගත් බව අධිකාරිය 15 May 2015
මහ ඇමැතිත් කඩපොළ විවෘත කරයි පානදුර ප්‍රාදේශීය සභා විපක්ෂ නායක විසින් අනාරාධනයෙන් බලෙන්ම විවෘත කැරුණු කෙසෙල්වත්ත පොදු වෙළෙඳපොළ බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න 15 May 2015
‘ඉහළ උසාවි තීන්දුව මහ නීතියට විරුද්ධයි‘ - අගමැති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වලක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ අතුරු නියෝගය ශ්‍රී ලං 15 May 2015
කිරිකැටියා ඩුබායි රෝහලේ තම සිඟිති දියණියගේ ඩිරාම් 650000 (රුපියල් 23657032) රෝහල් බිල ගෙවා ගත නොහැකිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකික මව්පියෝ දහ 15 May 2015
සිංගප්පූරු වෙදකමට ලක්ෂ 200ක් අරන් මහා භාරකාර දෙපාර්තමේන්තුව හිටපු දේශපාලනඥයකු වෙනුවෙන් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට රුපියල් ලක්ෂ 220 ක් ගෙවා ඇති බවට හෙළිවී 15 May 2015
ශෂී වීරවංශගේ නඩුවට නීතිපති උපදෙස් පතයි හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ ව්‍යාජ ජාතික හැඳුනුම්පතකින් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇතැයි රහස් පොලිසිය ක 15 May 2015
කෙසෙල්වත්තේ ගාලගෝට්ටියෙන් දෙන්නෙක් රෝහලේ කෙසෙල්වත්ත පොදු වෙළඳපොළ විවෘත කිරීමට ගිය පානදුර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක තාහිර් ෆාසි හා එහි කොන්ත්‍රාත්කරුවකු අතර බහින් බස 15 May 2015
විදුහල්පති ධර්මදාස තුන්වැනි සික පදය කඩන්න හදා හිරේ කොට්ටාව ආනන්ද විදුහලට පළමු ශ්‍රේණියට ළමයකු ඇතුළත් කිරීම සඳහා දරුවාගේ මවගෙන් ලිංගික අල්ලස් ලබාගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් වරද 15 May 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026