රග්බි ක්‍රීඩක මොහොම්ඩ් වසීම් තාජුඩීන් ඝාතනයට රාජපක්ෂ පවුලේ සම්බන්ධයක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ සංදේශය සමග ප්‍රකාශ කළේය. ඔහු කියා ඇත්තේ තාජුඩීන් තම පවුලේ මිත්‍රයකු බවයි.
ඔහුගේ නිවසට අපි ආවා ගියා මේ අතර රහස් පොලිසි ආරංචි මාර්ග පවසනුයේ තාජුඩීන් පැහැරගත් බව කියන රාජ්‍ය නොවන සංවිධානයක වාහනය එවකට බලයේ සිටි ප්‍රබලයකුගේ බිරියකට අයත් යැයි කියන සිද්ධියක් ගැන එම රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානීයාගෙන් ප්‍රශ්න කර ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්ලුම් ගහ යළි ක්‍රියාත්මක කර මේ නඩුව අහන්න. (නි)
අනේ ඒක තමයි. එයා මොනවා දන්නවද? (නි)
ඔය කියන තරම් හිතවතෙකු නම්, මියගියාට පස්සේ නිකම් නොදන්නවා වගේ සිටියේ ඇයි? සාමාන්‍යයෙන් අපේ ළඟම හිතවත් කෙනෙක් මේ විදිහට මියගියොත් මොනතරම් සැළකිලිමත් වෙනවද? ඔහුගේ මුදල් පසුම්බිය හමුවෙලා තියෙන්නේ කිලෝමීටර් 2 ක් දුරින්. මෙතරම් සැකයක් තියෙන විදිහට මැරුනා නම් නුඹලාට එදා තිබුන බලයත් සමඟ නිකමටවත් සොයා නොබැලුවේ මන්ද? හිතාගෙන ඇති රටේ ඔක්කොම බත් කන හරක් ් (නි)පුහුල් හොරා කරේන්දනේ කියුවලු දුමින්ද සිල්වා 4 ක් මහදවල් මරදමලත් එක දවසක්වත් රිමාන්ඩ් නොසිටියේ කොහොමද එදා එදා වයිදය වරුන් පවා රටට බොරු කියුවේ නුබලගේ රාජ්‍ය බලයට තියෙන බියනිසා එහෙම කරපු නුඹලා මෙයාගේ මරණය නිකම්වත් ගණන් ගත්තේ නැහැ , ඇයි එහෙම වුණේ?
තාජුඩීන්ගේ ක්‍රීඩා පිටියේ දැක්වූ දක්ෂකම් මෙම ඝාතනයට හේතුව වියහැකියි නේද? (නි)
අපි දන්නවා කාගේ කාගේත් කෙරුවාවල්. (නි)
මෙම ඝාතනය ගැන හැම ශ්‍රී ලාංකිකයෙකුම ඇස් ඇර කන් යොමා බලාසිටිනවා (නි)
ඇත්තටම තමුන්නාන්සේලාගේ කාලේ කිව්වේ මේක වාහන අනතුරක් කියලනේ. දැන් ඔබතුමාම කියනවනේ ඝාතනයට සම්බන්ද නැහැ කියලා. පවුලේ යාලුවෙක් නම් ඒ දවස්වල මොකද මේ ගැන කතා නොකළේ (නදී)
ඔක්කොම කුණු මොකක්ද බොක්කේ, ඔක්කොම අළු ලිප් බොක්කේ. (නදී)
හමුදා නිලධාරීන් ගස් ගිහින් ඕඩර දුන්න අය නිදහස් වෙයිද? (නදී)
මේ මොනවා කියනවද මන්දා (නදී)
ගැමුණුට ඇති උන ප්‍රශ්නය මටත් දැනුනා. (නදී)
එය එයාවම මරාගෙන. (නදී)
දේශපාලන වාසියට මේවා භාවිතා නොකර නියම වැරදිකරුවන්ට දඬුවම් දියයුතුයි (නි)
ඝාතනයක් කියලා දන්නවා නම් ඉතින් ඒ දවස් වල හොයලා බලන්න තිබුණනේ (නි)
ඡන්දයක් ළංවෙද්දි මේ වගේ සිද්ධි ඇයි අවුස්සලා ගන්නේ? (නි)
පවු. එයාලා මේ ගැන කිසිම දෙයක් දන්නෙ නැතුව ඇති (නි)
මෙපමන කලක් මාධ්‍ය හරහා කිය කිය හිටියේ ප්‍රබල දේශපාලයෙකුගේ පුතෙක් කියලා. දැන් නම් අපි දන්නවා. (නදී)
මට නම් මෙයාලව ඇස් දෙකට පෙනෙන්න බැහැ (නි)
අවසානයේදී තාජුඩීන්මද දන්නෙ නැහැ එයාගේ මරණය සිදුකරගත්තේ? (නි)
පවුලේ හිතවතෙක් නම් අපි මේ බැලුවේ හරි නම් ඒ දවස් වල පොළවේ පස් කාලා අඬන්න ඕනෑ දෙයක් නේද මේ, තමන්ගේ මිතුරාට ඇයි මෙහෙම වුණේ කියලා. අපි නම් අපේ මිතුරෙකුට මෙහෙම දෙයක් වුණා නම් ඒ ගෙදර ගිහින් නැවතිලා මළගමටත් උදව් කරලා පවුලේ මිනිස්සු එක්ක දුක බෙදා ගන්නවා. ඉන්පසු ඒ පවුලේ උදවියට ඉඳහිට හරි බලන්න යන්න බැරි නම් දුරකථන ඇමතුමක් දීලා දුක සැප විමසනවා. දැන් මෙතන නම් මොනවා වුණාද අපි දන්නේ නැහැ. (නි)
අනේ ඔව් ඔව් දැන් මේ ඡන්දෙ දීපු මිනිස්සු තමයි ඔය වෙච්ච දේ ගැන වග කියන්න ඕනා. (නදී)
මේකත් එහෙනම් මේ ජවසම්පන්න ක්‍රීඩකයාගේ වාහනයට ඉබේම ගිනි ඇවිලීම නිසා සිදු වූ දෙයක් වෙන්න ඇති නේද? අර මාළිගාව අසලින් ගිය රේසින් කාර් රාජ ඌෂ්ණයට ඉබේම පළගැන්වුණාවද්ද? (නි)
අනේ ඔව් එයාල නොවෙයි ඕවා කළේ අපි තමයි කළේ. (නදී)
දැන් මොකද එතකොට ඒ කාලයේ මේ මරණය ගැන පවුලේ තැකීමක්වත් තිබුනාද කියලා අපි මේ කල්පනා කරන්නේ. අපේ යාලුවෙක් මියගියා අසනිපෙකින්. අපි දවස් 7ක් තිස්සේ මළගෙදර නැවතිලා උදව් කළා. දැනුත් ඒ ගෙදර දුකසැප සොයා බලනවා. (නි)
ලංකාවේ අයට වැඩ බැරිවුණත් කට ඇරගත් ගමන්මයි. ඔක්කොම සම්ප්‍රප්පලාප, වාචාල දෙඩවීම. කාවද කොටවන්නේ බලාගෙනයි උදේට නැගිටින්නෙත්. හඅබඅයි ආගම නම් නම් බුද්ධාගම. (නි)
අර නයිට් රේස් ගියේ පිටසක්වල ජීවීන්ද ? (නදී)
ගින්නක් නැතුව දුමක් නැහැ (නදී)
ජනතාව ඇත්ත දැන ගැනීමට කැමතියි. වැරදිකරුවන්ට දඬුවම් දිය යුතුයි (නදී)
මොරිස්, මේ මිනීමැරුමක් යැයි සැකකෙරෙන අකල් මරණයකට පත්ව සිටින්නේ රටට සිටි තරුණ දක්ෂ ක්‍රීඩකයෙක්. කුඩා දරුවෙකුගේ පියෙක්. මේ පාඨක පිටුව පක්ෂ බේදයකින් තොරව සමාජ කතිකාවත් ගෙනයනවා. රටේ නීතිය ගැන සමාජ අසාධාරණයන් ගැන කතා නොකර පුරවැසියන්ට කසාය බීපු ගොළුවන් වගේ ඉන්නද ඔබ කියන්නේ? (නි)
ජයන්ත ඉතින් එහෙම වෙන්න හේතුව ඡන්දෙට කලින් ඕන තරම් කල් තිබිලාත් ඒ කාලයේ මේක අවුස්සපු නැති නිසා කියලා තේරෙන්නේ නැද්ද ? (නදී)
ඒක ඝාතනයක් කියලා දන්නවා එහෙනම් (නදී)
අපරාධ කරලා නීතියෙන් බේරුනත්, කවදා හරි දවසක කර්මය විසින් පරම්පරා 7 කට පරිසන් දෙනවා දෙනවාමයි (නදී)
හොඳයි හොඳයි එහෙම වෙනවා නම්. අපි බලමුකෝ නේද? (නි)
පළමුවෙන්ම ඩීඑන්ඒ පරීක්ෂණයක් මඟින් දේහය තජුඩීන් මහතාගේ මෘත ශරීරය බව තහවුරු කරගත යුතුය.මේ ප්‍රකාශ ගැනත් අපිට සැක ඇතිවෙනවා. (නි)
සම්බන්ධයක් නැහැ කිව්වා නම් ඇත්තම වෙන්න ඇති නේද? (නදී)
එක්නැලිගොඩ ඝාතනයටත් ඔහොම තමයි කිවුවේ. දැන් එළිවෙන්නේ කරුණාගෙන් වැඩ ගත්ත හැටි. (නදී)
අනේ මන්දා, අන්තිමට තාජුඩීන් තමාවම ඝාතනය කරගන්න ඇති. මට මොකුත් මතක නැහැ. (නි)
එතකොට පසුගිය කාලේ සුදු වැන් වලින් අතුරුදහන් වෙච්ච අයට? (නදී)
රාජපක්ෂවරු මේවට කිසිම සම්බන්ධයක් නැහැ. (නි)
එහෙනම් එ්ක ඝාතනයක් කියල දන්නවා. (නදී)
ඝාතනයක් කියලා පිළිගන්නවද? (නි)
අනේ මන්දා මේවා කොහෙන් කෙළවර වෙයිද කියලා (නි)
මෙතන තියෙන්නේ මානුෂික ප්‍රශ්නයක් (නි)
එයා අහිංසකයි. එයා මේවා දන්නේ කොහොමද? (නි)
වැරදි නැත්නම් බය වෙන්න එපා . (නදී)
ජය වේවා.. (නදී)
ලංකාවේ සමහර මිනිස්සු ම්ලේච්ඡ බව මේකෙන් පෙන්නුම් කරනවා. මොකද මිනී මැරීම, නීතිය ක්‍රියාත්මක නොවීම, මිනී මැරීම ජනතාව අනුමත කිරීම මේවා ම්ලේච්ඡ ලක්ෂණ (නදී)
ආ ඒක ඝාතනයක්ද ? අපි හිතුවෙ රිය අනතුරක් කියලා. ඔක්කොම දැනගෙන ඉඳලත් අපරාදෙ පරීක්ෂනයක් නොකරපු එක (නදී)
නාමල් බේබි ...කට ඉස්සර කරගන්න එපා. (බ)
ඒක පොලිසියයි අධිකරණයයි බලාගනී නේද රාජ කුමාරයෝ (බ)
පිස්සුද රාජපක්ෂ පවුලේ කිසිවෙක් තාජුදින් මැරුවේ නැහැ , ඔවුන් තාජුදින් මරන්නට නියෝග දුන්නා පමණි (බ)
දැන් තමයි මේවා ගැන හොයන්න හැමෝටම මතක්වෙලා තියෙන්නේ. (නි)