ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ ශල්‍යකර්මයක දී රුපියල් පනස් දහසක් ලබා දෙන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වී තිබීම විහිළුවක් බවත්, ජනාධිපති අරමුදලෙන් විවිධ දේශපාලනඥයන් ශල්‍යකර්මවලට යැයි කියමින් මුදල් ලබා දුන් හැටි ජනතාවට මතක බවත් සාධාරණ සමාජයක් සඳහා වූ වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටත් මතකයි කාලයක් සමහරු රෝහල් වර්ජනය කරලා මිනිස්සු මැරෙනකොට ඔයවගේම බයිලා කතා කියපු හැටි (නි)
ලෙඩුන් ප්‍රාණ ඇපයට තියල ඉල්ලීම් දිනා ගත්ත නේද? (අ)
අපිට මතකයි හැමදේම (නි)
කොහොමටත් ඉතින් ඇති හැකි උදවිය චැනල් වලින් ගොඩගියත් අහිංසක මිනිසුන් කොතෙක් නම් මැරුණද, ඔයාලගේ වැඩ වර්ජන නිසා? කිසිම දෙයක් කරකියාගන්න බැරි මිනිසුන්ට සහනයක් වූ මෙම ජනාධිපති අරමුදල නැතිකරන්න නම් එපා (නි)
දැන් දැන් හැමෝම කතාකරන්නේ වසර 30ක යුද්ධයක් මේ රටේ නොතිබුණ ගානට (නි)
මේ අය හැමදාම තමන්ගේ වාසිය මිස ජනතාවගේ හිත සුව නොසළකන පිරිසක් බව ජනතාව තේරුම්ගෙන බොහොම කල්. (නි)
මේ කවුද කියලා ලෙඩ්ඩු නම් හොඳට දන්නවා.තමන්ගේ වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් අහිංසක ලෙඩුන්ගේ ජිවිත ඇපයට අරගෙන වර්ජන කරන්න බලා ඉන්න මේ වගේ අය තමයි අද අපිට යහපාලනය උගන්වන්න හදන්නේ. (නි)
ඇඟිල්ල දික්කර හඳ පෙන්වනකොට ඇඟිල්ල නොව හඳ දෙස බලන්න. මේ අය කියන්නේ ඇත්තද බොරුද කියලා හිතලා බලන්න. (නි)
සුරනි දන්නවද දන්නේ නැහැ හැමදේම මෙහෙම කතාකරන්නේ? (නි)
සාධාරණ සමාජයක් සඳහා බස් ගැමුනුත් ඉන්නවද ? (නදී)