එජාප අපේක්ෂක ගයන්ත කරුණාතිලක මහතාගේ බෙන්තොට ප්‍රචාරක කාර්යාලයයේ කටවුට් හා සැරසිලි නාඳුනන පිරිසක් විසින් අද (8) අලුයම වනසා දමා ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.
මෙම කාර්යාලය ඡන්ද නීතියට අනුව පවත්වාගෙන ගිය බවද ඇමැති කියයි.
බෙන්තොටින් වාර්තාවූ පළමු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාව මෙයයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd