ප්‍රදීප් එක්නැලිගොඩ 2010 ජනවාරි 24 වැනි දා රාජගිරයේ දී පැහැරගෙන මරා දැමීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද යුද හමුදා ප්‍රධානීන් දෙදෙනකුගෙන් ප්‍රශ්න කිරීමට යයි.
දැනට අත් අඩංගුවේ සිටින හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනා දුන් කට උත්තර මත ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට යන බව දැනගන්නට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර යු ඒ ඊ, ඔබේ කවුරුහරි සුදු වෑන් එකකින් අරගෙන ගිහින් අතුරුදහන් කළත් ඔය කතාවද කියන්නේ?? (නි)
ගිය ආණ්ඩුවේ දස්කම් නොතිබෙන්න බොහොමයක් සිංහලයන් අවසන් ගමන් ගිහින්. එක්නැලිගොඩ කොටින් වෙනුවෙන් පෙනී සිටිය නම් එය දන්නේ කරුණා පමණි (නදී)
අනුර දැන් හමුදාවෙ යුද්ද කරපු කෙනෙක් ඔහේගෙ ගෙට පැනල බිරිඳව දූෂනය කලත් ඔය කථාව කිය කිය ඉන්නවද? (නදී)
මෙහි ඇත්ත නැත්ත ඉක්මණින්ම දැනගන්නට ලැබේවා! (නි)
ඡන්දෙ දවස වෙනකම් "මඩ ව්‍යාපාරය" ඉතා ලාභ ලබන බව පැහැදිලිය. තම ප්‍රතිපත්ති සහ අනාගත වැඩ පිළිවෙල නොකියා නක්ෂස්ත්‍ර කරුවන් ලවා අහවල් පක්ෂය දිනන බව කියවා හෝ මඩ තවරා ඡන්ද ගැනීමට යාම රටක නොදියුණු බව මනාවට පෙන්වයි. (නදී)
කොටින්ට උදව් කලානම් නීතියෙන් ක්‍රියා කල යුතුයි. අහිංසක මිනිස්සු මරා දැමීමේ දස්කම අගය කරනවා නම් අපි අරයව නැවත ගෙනෙමු. (නදී)
තවත් මාද්‍ය සංදර්ශනයක් නොවී යුක්තිය ඉටුවේවා (නදී)
මේ සෙල්ලම් දාන්නේ 17 ඡන්දෙ හින්දා. තාජුදීන් කේස් එකත් එහෙම තමයි. (නදී)
දේශපාලන මඩ. ඡන්දෙ අත ලඟ. (නදී)
මතකයි සමහරු කියනවා එක්නැලිගොඩ මහතා හැංගිලා ඉන්නවා කියල. මිනීමරුවන්ට තවත් ඡන්දය දෙනවද කියල ජනතාව තීරණය කල යුතුයි. ඔහුට නිවන්සුව පතමි. (නදී)
මේ අපරාධයට වගකිවයුත්තන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කළයුතුයි (නි)
මෙන්න ගිය ආණ්ඩුවේ දස්කම්. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට, මොන නිලදාරියා උනත් අහිංසක මිනිහෙක් ගෙනිහින් මරල දැම්ම නම් දඬුවම් කරන්න ඕනේ. මේවා තමා යහපාලනයේ හොඳ වැඩ.
හා හා හොරේ දැනුනා දැනුනා දැන් දැනුනා. ඔය එන්නේ බළල්ලු මල්ලෙන් එලියට යසට දැන් (නදී)