රත්මලාන මාලිගාව පාරේ පිහිටි ඇඟළුම් කර්මාන්ත ආයතනයක ගබඩාවේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ගින්න නිවීමට කටයුතු කරමින් සිටින බවත් පොලිසිය පවසයි.