2015 අධ්‍යයන වර්ෂයේ දෙවැනි වාරයද ගෙවී යාමට ආසන්නව තිබියදීත් පිරිවෙන් සිසුන් සඳහා ලබාදෙන නිල ඇදුම් මේ දක්වා ලබා දී නොමැති බව ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමය චෝදනා කරයි.
දෙවන වාරය නිම වීමට පෙර සියලු පිරිවෙන් සිසුන් සඳහා නිල ඇඳුම් ලබාදෙන මෙන් ඉල්ලා සිටින බවත් අධ්‍යයන වාර දෙකක් ගෙවීයන තෙක් පිරිවෙන් සිසුන්ගේ නිල ඇඳුම් ලබාදීම පිළිබඳව දැක්වු තම දැඩි විරෝධය පළ කර සිටින බව ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමයේ වැඩ බලන පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කරමින් පවසා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමයි ඔබ ඉල්ලපු වෙනස. යහපාලනය සැබෑ අරුත මෙයයි (නදී)
අපි ඡන්දෙත් දීලා බලමුද ? (නදී)
ඡන්දෙන් පස්සේ බලමු (නදී)