මැතිවරණ කොමසාරිස්ගෙන් ලද පැමිණිල්ලක් අනුව මෛත්‍රීපාල සිරිසේන ජනපති විසින් තැපැල් අමාත්‍යංශයේ ලේකම් අබ්දුල් මජීඩ් මහතා ඉවත් කර එම තනතුරේ වැඩ බැලීම සඳහා අතිරේක ලේකම්වරයකු පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
තැපැල් ලේකම්වරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට අනියුක්ත කරනු ලැබ සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අස්වයා පැනගිය පසු ස්තාලය වැසීමක් නොවේවා (නදී)
කරුණාකර මීට හේතුව දැනගන්න පුලුවන්ද? (නි)