මාදිවෙල නිවස ගිනි ගත් දිනයෙන් පසු හිටපු ඇමැති සී බී රත්නායක මහතාගේ රියදුරා ආ ගිය අතක් නැතැයි ඔහුගේ බිරිය රම්බොඩගල්ල සහ මිරිහාන පොලිසිවලට පැමිණිලි කර ඇත.
ඔහු පසුගිය දෙවැනි දා රත්නායක මහතාගේ ගෙදරට දුරකතන ඇමතුමක් දී තමා බොරැල්ලේ සිටින බව කියා ඇත.
ඉක්මනින් ගෙදර එන බව කීවත් ඔහු රත්නායක මහතාගේ නිවසට හෝ ඔහුගේ නිවසට ගොස් නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙම් පටලවිල්ලක්ද ? (නදී)
මොකක්ද ඔහුගේ අතුරුදහන්වීමත් නිවස ගිනි ගැනීමත් අතර සම්බන්ධය? (නි)
මොකක්ද මේ අතුරුදහන්වීම? (නි)
තාම හම්බ උනේ නැද්ද ? (නදී)
ෆයිල් මොනවා හරි තිබුනද දන්නේ නැහැ (නදී)