රත්මලාන වෙදිකන්දේ ගැටුමකින් 39 හැවිරිදි තරුණියක තපා කොටා මරා දමා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
ඇගේ 39 වෙනි උපන් දිනය යෙදී තිබූ සෙනසුරාදා රාත්‍රී 11.00 ට පමණ ඇය මෙම ඉරණමට ලක් වූවාය.
ඇය ඡන්ද ප්‍රචාරක කටයුතු වලට ගොස් පැමිණි පසු පිරිසක් අතර බහින්බස් වීමකින් පසු ඇය ඝාතනය කර ඇති බව තොරතුරු පොලිසියට ලැබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd