අපොස උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රශ්න පත්‍රයේ උපදෙස් සහිත කොටස විභාගයට පෙර පිටවී ඇතැයි සැක මතුවූ බව කියමින් සිසුන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයයට පැමිණිලි කර තිබේ.
එම ප්‍රශ්න පත්‍ර සෙනසුරාදා (08) සවස 12.30ට ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර ප්‍රශ්න පත්‍රයේ උඩ කොටසේ ඡායාරූපයක් බස්නාහිර පාසලක ශිෂ්‍යාවක සිකුරාදා (07) සවස සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ බව ද එම සිසුහු පවසති.
මේ ගැන පැමිණිල්ලක් ලැබී නැතැයි විභාග කොමසාරිස් ජනරාල් එබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා කියයි.
ඡායාරූපය - ෆේස්බුක් ඇසුරිනි
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉංජිනේරු තාක්ෂණ උපදෙස් විභාගයට පෙර ෆේස්බුක් යයි
අනුරාධා Sunday, 09 August 2015 08:30 AM
මේ ගැන සොයා බලා කඩිනම් පියවරක් ගන්න ****** විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා ****** (ම)