බෙන්තර ගාමිණී මහා විද්‍යාලයේ අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන අතර අසළ පිටිියේ පාපන්දු තරගයක් පැවැත්වීමට එරෙහිව මව්පියන් කළ උද්ඝෝෂණය අනුව ඇල්පිටිය කලාප අධ්‍යක්ෂ මහේන් පද්මලාල් මහතා එම තරගය නතර කිරීමට පියවර ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙරි ගූඩ්
අනිත් බාදා කිරීම් ගැනත් බලන්න (නදී)
කට්ටිය ඡන්ද දාගන්නේ, බෝල් ගහන්නේ ඔක්කොම උ /පෙ , සා /පෙ , පා /පෙ තියෙන දවස්වලට තමයි. කට්ටියම ඉගෙන ගන්නවට කැමති නැහැ වගෙයි නේද ? (නදී)
රතු කාඩ් කොල කාඩ් ටියුෂන් පන්තිවලත් බෙද බෙද ගිහින් තිබුනා පහුගිය දවස්වල. (නදී)