පාර්ලිමේන්තුව විසිරවූදා සිට නීතියට පටහැනිව ඡන්ද අපේක්ෂකයන් විසින් ප්‍රචාරක කටයුතුවලදී කළැයි කියන දේ සම්බන්ධයෙන් වැටලීම් 117 ක් සිදුකර 406 දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
මීට අමතරව එවැනි සිද්ධි සම්බන්ධයෙන් පැමිණිලි 212ක් පොලිසියට ලැබී ඇතැයිද එම පැමිණිලිවලට සම්බන්ධ 109 දෙනකු අත් අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd